Adani-John Keells WCT, SLPA ECT, JCT Extension and, Port Access Elevated Highway under construction

monson

Well-known member
  • May 7, 2007
    25,249
    27,663
    113

    රටේ සිද්ධ වෙන්නේ කුහක ජෙප්පන්ගේ මුස්පේන්තු කතායි උන්ගේ සමාජවාදී fantasy කයිවාරු විතරක් නෙමෙයි :lol: :lol: :lol:

    Adani-John Keells West Container Terminal

    rwt4lGk.jpeg

    vPB7Xi7.jpeg


    SLPA East Container Terminal
    YTkmMQ7.jpeg

    n6YEKfO.jpeg


    ZHEN HUA 24 En Route to Sri Lanka Carrying Brand-New Ship-to-Shore Container Cranes for East Container Terminal 29/01/2024
    CNp0Atg.jpeg


    Port Access Elevated Highway (PAEH)
    6YjeDPT.jpeg

    sqfcnpx.jpeg

    tBCFYLq.jpeg

    WbiB5en.jpeg


    Maritime Facilitation Centre (SLPA Head Office Building)- a part of PAEH project

    rLg1V4o.jpeg

    QRnSaJc.jpeg


    Enhancing Deep Berth Capacity of Jaya Container Terminal (JCT)-V Project / Expanding the existing Berthing facility of JCT by 120m.

    2V6o43F.jpeg

    n6KHKUH.jpeg


    * Imagery date: 10/16/2023 - Google Earth
     
    Last edited:
    • Like
    Reactions: Smartm

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,967
    49,281
    113
    සේදවත්ත
    ජැන්ටි දොඹකර නේ.
    ඔක ආවම අපිට ලෝකේ ලොකුම කාගෝ ශිප් එක උනත් හැඩල් කරන්න පුලුවන් ලු . මේ හැමදේම රනිල් ස නිසා .

    අපි දැන් හවුතියන්ට සපෝට් කරලා එන නැව් ඔක්කම කොලඹට ගේනවා එකෙන් මාහා අදායම් උපයනවා . කල්පනාකරල බලන්න සුක්ශම ප්ලෑන
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,485
    23,039
    113
    අනිත් ඒවා මොනව උනත් ලංකාවෙ වරාය කියන්නෙ හොඳටම හම්බ කරන තැනක්. Extend කරන එක හොඳයි.
    Highway එක වරායට කනෙක්ට් කරන එකත් හොඳම වැඩක්.
     
    • Like
    Reactions: monson

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,568
    6,343
    113
    අනිත් ඒවා මොනව උනත් ලංකාවෙ වරාය කියන්නෙ හොඳටම හම්බ කරන තැනක්. Extend කරන එක හොඳයි.
    Highway එක වරායට කනෙක්ට් කරන එකත් හොඳම වැඩක්.
    mahinda ta vadapan
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,485
    23,039
    113
    mahinda ta vadapan
    පකටද වඳින්නෙ. උන්ව ඔය තැන්වලට යවල කන්න බොන්නත් දීලා ඕනෙනන් ප්‍රොජෙක්ට්ස් වලට සල්ලිත් දීලා තියෙන්නෙ ඕවා කරන්න නෙමේද.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,249
    27,663
    113
    Transfer Station site, Kelaniya. Metro Colombo Solid Waste Management Project.

    K0u5rSy.jpeg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ
    මහින්ද රාජපක්ෂ ඕක අදානිට දෙනකොට වැලපුනා ටොයියෝ ජෙප්පෝ dead 😛
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,249
    27,663
    113
    මහින්ද රාජපක්ෂ ඕක අදානිට දෙනකොට වැලපුනා ටොයියෝ ජෙප්පෝ dead 😛
    මමනම් කියන්නේ ECT එකත් ආපහු Japanese investors ලට දෙන්න ඕනේ. :lol:

    CMPort-SLPA joint venture 😍


    ------ Post added on Feb 2, 2024 at 7:28 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ
    මමනම් කියන්නේ ECT එකත් ආපහු Japanese investors ලට දෙන්න ඕනේ. :lol:

    CMPort-SLPA joint venture 😍


    ------ Post added on Feb 2, 2024 at 7:28 PM

    ලංකාවේ යූනියන් කාරොයොත් එක්ක ඔවා ආණ්ඩුවට පාලනය කරන්න බැහැ
    හොදම දේ Privatize කරලා දාන එක
     
    • Like
    Reactions: Hapuwa and monson

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,252
    25,427
    113
    චීනේ කැන්ටන් ෆෙයා එකේදී ඔය වගේ වරාය වල ලොකු වෝටර් පම්ප්, දොඹකර , නැව් හදන සමාගමක ස්ටෝල් එකකට ගියා, උන් පෙන් ඩ්‍රයිව් නිකන් දෙන හින්දා. 😁

    උන් වැඩිය ගණන් ගත්තේ වත් නැහැ. African කාපිරියෙක් නම් ආවේ මොන මිනිස්ටර්ගේ පුතා කියාගෙන ..ඌව ඇතුළකට අරන් ගියා.

    පුලුවන් නම් දොඹකර ගෙන්වපු සමාගම හොයලා කියන්න. මම දෙන්නන් උගේ මුළ කොහෙද කියලා බලලා.
     
    • Like
    Reactions: monson

    kazi

    Active member
  • Jun 5, 2013
    107
    59
    28
    චීනේ කැන්ටන් ෆෙයා එකේදී ඔය වගේ වරාය වල ලොකු වෝටර් පම්ප්, දොඹකර , නැව් හදන සමාගමක ස්ටෝල් එකකට ගියා, උන් පෙන් ඩ්‍රයිව් නිකන් දෙන හින්දා. 😁

    උන් වැඩිය ගණන් ගත්තේ වත් නැහැ. African කාපිරියෙක් නම් ආවේ මොන මිනිස්ටර්ගේ පුතා කියාගෙන ..ඌව ඇතුළකට අරන් ගියා.

    පුලුවන් නම් දොඹකර ගෙන්වපු සමාගම හොයලා කියන්න. මම දෙන්නන් උගේ මුළ කොහෙද කියලා බලලා.
    ZPMC
     
    • Like
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,249
    27,663
    113
    SLPA gets brand new cranes worth $ 282 m to boost capacity at East Container terminal

    Tuesday, 6 February 2024 00:16



    The Sri Lanka Ports Authority (SLPA) is to receive brand new 12 STS Gantry cranes and 40 ARMG cranes from China at a total cost of $ 282 million.

    Three STS Gantry cranes were received at the SLPA’s East Container Terminal (ECT) on 2 February. The cranes will be installed at the ECT of the Port of Colombo. The total cost of the cranes are borne by Sri Lanka Ports Authority (SLPA).

    The specifications for the new STS Gantry cranes at the Port of Colombo are as follows:

    The outreach of a crane is 72 metres, spanning to operate 26 TEUs across. Back reach extends to 25 m, with a lifting height above the rail of 55 m and a lifting height below the rail of 18 m. The maximum load capacity under the spreader is 65T while under the lifting beam, a crane can handle up to 75T.

    East Container Terminal (ECT) of the Colombo South Harbour envisages 1,300 m long quay to accommodate three Ultra Large Container Carriers (ULCC) which have a length of 400 m or more at -18 to -20 m depth berths with a backyard area. The approximate terminal area is 72 ha and the annual capacity of the terminal is 2.4 million TEUs.

    SLPA has already constructed 600 m quay wall with an operationalised berth of 440 m, 18 ha yard, peripheral roads and related gate facilities etc., in 2015 as Phase-I of the project. The Phase-I of the terminal is in operation from October 2020.

    The Cabinet of Ministers on their Cabinet decision dated 13.02.2021 decided to develop and operate ECT by SLPA. Accordingly, the bids were invited for the construction of ECT on open competitive bidding process as per Government guidelines.

    As per the Cabinet decision taken for the Phase-II civil construction works of ECT dated 23.11.2021 has decided to award the contract to Joint Venture of Access-CHEC JVT Ltd. The agreement was signed between Joint Venture and SLPA on 20 December 2022 and the project commenced on 4 January 2023.

    The ECT is the most strategically important terminal among the terminals in operation at the Port of Colombo. The terminal is operated by SLPA. Despite the post-COVID-19 pandemic era and the prevailing economic crisis, SLPA could retain funds for its investment through higher financial management.

    The investment will facilitate the East Container Terminal (ECT) to be completed successfully by the end 2025, enabling it to operate at its maximum capacity and attract more deep draught vessels. This development will also significantly contribute to the annual increase in volumes at the Port of Colombo (POC) and provide additional berthing facilities for deep draught vessels at the port.

    These investments will expedite the elevation of the port’s status as the central commercial and maritime hub port in the Asian region.

    To achieve success in these endeavours, a pivotal and significant commitment has been demonstrated by the Government, under the leadership of President Ranil Wickremesinghe, along with Ports, Shipping and Aviation Minister Nimal Siripala de Silva, the Secretary K.D.S. Ruwanchandra and the staff of the Ministry, SLPA Chairman Keith D. Bernard, SLPA’s senior management, executive officials, engineers, employees, trade unions, and their leaders.

    - https://www.ft.lk/shippingaviation/...capacity-at-East-Container-terminal/21-758133


    The Colombo West International Terminal (WCIT) is progressing fast and the third and largest deep draught terminal will come into operation by end of 2024. It will add much needed capacity in the port of Colombo. Development and investment by Adani ports India
    🇮🇳
    and JKH/ SLPA
    🇱🇰
    - Also funded by DFC
    🇺🇸


    XjjsDTw.jpeg



    ------ Post added on Feb 6, 2024 at 9:08 AM
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,568
    6,343
    113

    රටේ සිද්ධ වෙන්නේ කුහක ජෙප්පන්ගේ මුස්පේන්තු කතායි උන්ගේ සමාජවාදී fantasy කයිවාරු විතරක් නෙමෙයි :lol: :lol: :lol:

    Adani-John Keells West Container Terminal

    rwt4lGk.jpeg

    vPB7Xi7.jpeg


    SLPA East Container Terminal
    YTkmMQ7.jpeg

    n6YEKfO.jpeg


    ZHEN HUA 24 En Route to Sri Lanka Carrying Brand-New Ship-to-Shore Container Cranes for East Container Terminal 29/01/2024
    CNp0Atg.jpeg


    Port Access Elevated Highway (PAEH)
    6YjeDPT.jpeg

    sqfcnpx.jpeg

    tBCFYLq.jpeg

    WbiB5en.jpeg


    Maritime Facilitation Centre (SLPA Head Office Building)- a part of PAEH project

    rLg1V4o.jpeg

    QRnSaJc.jpeg


    Enhancing Deep Berth Capacity of Jaya Container Terminal (JCT)-V Project / Expanding the existing Berthing facility of JCT by 120m.

    2V6o43F.jpeg

    n6KHKUH.jpeg


    * Imagery date: 10/16/2023 - Google Earth
    8 pass pin bathala ge boats oka athulata aave kohomada