පලමුවෙන්ම මේක ඔබේ ප්‍රථම නිර්මානය නම් අපි ඔයාව මහත් සෙනෙහසින් මේ කවි පියසට මුලින්ම පිලි ගන්නවා....
ඔයාගේ ආදරණිය කවිය සාර්ථකයි.. එය බොහෝ සිත් දුක් කරාවී.. හඬවාවි...
තව දිගටම ලියන්න ...කුසලතාවය තව තවත් ඔප මට්ටම් කර ගනිමින් අපිට තවත් නිර්මාන ඉදිරියේදී එලි දක්වන්න...
ඔබට ජය...