Adaraya mathakaye thamath...

Oct 7, 2011
29
6
0
Colombo
Oba katha kalath athi mata sanasennata
mage lokayata v rajawennata
oba katha karapu hati yali sihikara
sada tharu mal samagin hinahennata...

Kalpayakinwath hamuwannata baa
hinen misa oba dakagannata baa
durakathanayakin asena obe hada
obe kiya mata adahannata baa...

Oba nathi heeneka mal pipune naa
thathparayak wath amathaka un naa
lanwannata bari namudu ape hith
ma adarayen wen wanne naa.....
 

laiyarc

Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Owa ohoma thamai... past eka gana hithala duk wela wadak na future ekata face karanna purudu wenna eka amarui but try karoth bari wenne na...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ආදරය මතකයේ තාමත්...

    ඔබ කතා කලත් ඇති
    මට සැනසෙන්නට...
    මගේ ලෝකයට වී
    රජ වෙන්නට...
    ඔබ කතා කරපු හැටි
    යළි සිහි කර...
    සඳ තරු මල්
    සමගින් හිනැහෙන්නට...

    කල්පයකින්වත්
    හමුවන්නට බෑ...
    හීනෙන් මිස ඔබ
    දැක ගන්නට බෑ...
    දුරකතනයකින් ඇසෙන
    ඔබේ හඬ...
    ඔබේ කියා මට
    අදහන්නට බෑ...

    ඔබ නැති හීනෙක
    මල් පිපුනේ නෑ...
    තත්ත්පරයක්වත්
    අමතක වුන් නෑ...
    ලංවන්නට බැරි නමුදු
    අපේ හිත්...
    මේ ආදරයෙන්
    වෙන් වන්නේ නෑ...
     

    Mozilla

    Well-known member
  • Oba katha kalath athi mata sanasennata
    mage lokayata v rajawennata
    oba katha karapu hati yali sihikara
    sada tharu mal samagin hinahennata...

    Kalpayakinwath hamuwannata baa
    hinen misa oba dakagannata baa
    durakathanayakin asena obe hada
    obe kiya mata adahannata baa...

    Oba nathi heeneka mal pipune naa
    thathparayak wath amathaka un naa
    lanwannata bari namudu ape hith
    ma adarayen wen wanne naa.....

    ආදරය මතකයේ තාමත්...

    ඔබ කතා කලත් ඇති
    මට සැනසෙන්නට...
    මගේ ලෝකයට වී
    රජ වෙන්නට...
    ඔබ කතා කරපු හැටි
    යළි සිහි කර...
    සඳ තරු මල්
    සමගින් හිනැහෙන්නට...

    කල්පයකින්වත්
    හමුවන්නට බෑ...
    හීනෙන් මිස ඔබ
    දැක ගන්නට බෑ...
    දුරකතනයකින් ඇසෙන
    ඔබේ හඬ...
    ඔබේ කියා මට
    අදහන්නට බෑ...

    ඔබ නැති හීනෙක
    මල් පිපුනේ නෑ...
    තත්ත්පරයක්වත්
    අමතක වුන් නෑ...
    ලංවන්නට බැරි නමුදු
    අපේ හිත්...
    මේ ආදරයෙන්
    වෙන් වන්නේ නෑ...

    :eek:
     

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Thankz, ow... Ath a mathakayan katawath amathaka karannanam amarui,ai adare mehema...neda?

    ow e mathakayan amathaka karanna nam amarui thamai, matath oya de wela thiyenawa adatath man e mathakayan ekka jeewath wenawa eth issara wage duk wenne na... una dewal walata duk wela wadak na issarahata wenna thiyena dewal gana hithala hitha hadagena issarahata face karanna balanna echcharai karanna puluwan... try karanna hitha hadaganna puluwan...