hey fanks.... but do u happen 2 knw if its written in english... mata sinhala kiyavanne danne nehe!!! :/ආදරේ දැනුනේ දැනුනේ ඔය නෙතු මගේ දිහා
නිතරම බලලා බලලා ආදරෙ නොකී නිසා
කාටත් රහසින් රහසේ නුඹ මට ඉඟි කරලා
ආයෙත් ආයෙත් මාගේ හීනෙක තුරුලුවෙලා
හිතක් රිදෙන තරමට හිත හිරිවැටිලා
දැනෙන්නේ ම ඔය නෙතු මගෙමයි කියලා
ආදරේ මුමුණා නුඹට ළංවීලා මං
අතින් අල්ලාලා ආදරේ කියලා මං
ආදරේ කියලා නුඹට ළංවීලා මං
අතින් අල්ලාලා ආදරේ කියලා මං
තනියක් දැණුනේ දැණුනේ නුඹ මගෙ ළඟට වෙලා
තාමත් නෑනේ නෑනේ කියලා හිතුන නිසා
ආයෙත් මාගේ දෙනෙතේ කඳුළැල් සැරසීලා
ඔය නෙතු මානේ ඉඳලා හිත මගෙ සැනසීලා
හිතක් රිදෙන තරමට හිත හිරිවැටිලා
දැනෙන්නේ ම ඔය නෙතු මගෙමයි කියලා
ආදරේ හෙව්වා නුඹට ළංවීලා මං
අතින් අල්ලාලා ආදරේ කියලා මං
ආදරේ කියලා නුඹට ළංවීලා මං
අතින් අල්ලාලා ආදරේ කියලා මං
මාගේ ම වීලා නුඹ ඉන්නේදැයි කියා
මුලු රෑ එළිවෙන තුරා හිත ඇහුවා
ආදරේ හෙව්වා නුඹට ළංවීලා මං
අතින් අල්ලාලා ආදරේ කියලා මං
ආදරේ කියලා නුඹට ළංවීලා මං
අතින් අල්ලාලා ආදරේ කියලා මං
ගායනය :- රකිත් වරවිටගේ
u shuld listen 2 it its a really nice song!!!!Mama ehema ekak ahala naha nee ban...
![]()

hey fanks.... but do u happen 2 knw if its written in english... mata sinhala kiyavanne danne nehe!!! :/
thank u soooooooooooooo much!!!!aadare danune danune oya nethu mage diha
nitharama balala balala aadare noki nisa
danenne ma oya nethu magemai kiyala
aadare hoyala nubata lanveela man
athin allala aadare kiyala man
aadare kiyala nubata lanveela man
athin allala aadare kiyala man
thaniyak danune danune nuba mage langata velaa
thaamath naane naane kiyala hithuna nisaa
aayeth maage denethe kandulal saraseela
oya nethu maane indala hitha mage sanaseela
hithak ridena tharamata hitha hirivatila
danenne ma oya nethu magemai kiyalaa
aadare hoyala nubata lanveela man
athin allala aadare kiyala man
aadare kiyala nubata lanveela man
athin allala aadare kiyala man
maage ma veela nuba innedai kiyaa
mulu rea elivena thura hitha ahuva
aadare hevva nubata lanveela man
athin allala aadare kiyala man
aadare kiyala nubata lanveela man
athin allala aadare kiyala man
By Rakith Waravitage
