Adare mihira....

Oct 7, 2011
29
6
0
Colombo
Kadulu mawathe kadulali atharin
kadulu nopaga obai mamai sina soyagena gamanak yanawa
pasu karagena thawa adana lamai...

Kadulen kadulata duk mal pipila
hama malakama adharaya hadai
sulage sali sali mal mumunanne
saba adare daranukamai...
Ohu wen u hati mata thawa ridumaki
aya wen u hati obe dukai
susume weli weli apa mumunanne
ahimi adare mihira ganai.......
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
කදුලු මාවතෙ කදුලැලි අතරින්
කඩුලු නොපගා ඔබයි මමයි සිනා සොයාගෙන ගමනක් යනවා
පසු කරගෙන තව අඩන ලමයි...

කදුලෙන් කදුලට දුක් මල් පිපිලා
හැම මලකම ආදරය හදයි
සුලගේ සැලී සැලී මල් මුමුනන්නේ
සැබෑ ආදරේ දරනුකමයි...

ඔහු වෙන් වු හැටි මට තව රිදුමකි
ඇය වෙන් වු හැටි ඔබේ දුකයි
සුසුමේ වෙලි වෙලි අප මුමුනන්නේ
අහිමි ආදරේ මිහිර ගැනයි.......
 
  • Like
Reactions: maduranga_it