

නියමයි මචන්...
හරිම අපුරු නිර්මාණයක්
ඔය මඩ වලේ ඉන්න ගොඩ දෙනෙක් ඒකෙන් ගොඩ එන්න කැමති නෑ.ඒකට හේතුව නම් මමත් දන්නෙ නෑ...![]()
හපොයියා;8873851 said:අම්ම ගහයි, මරු පාරක්නෙ මචන්, ඇත්තටම නියම නිර්මාණයක්, කව්ද බන් ඒ කෑල්ල
නියමයි මචන්...
හරිම අපුරු නිර්මාණයක්
ඔය මඩ වලේ ඉන්න ගොඩ දෙනෙක් ඒකෙන් ගොඩ එන්න කැමති නෑ.ඒකට හේතුව නම් මමත් දන්නෙ නෑ...![]()
හපොයියා;8874065 said:You must spread some Reputation around before giving it to chathupatiya again.
හපොයියා;8874209 said:ඒක ඇත්ත මචන් උබගෙ කතාව හරියට හරි, මොකකද බන් ඔය මඩ වලේ තියෙන වැදගත් කම, ගමේ ගොඩේ අහිංසක කෙල්ලො ඔතනට වැටුනම ආයි ගොඩ අරගෙන ඉවරයි
ඇත්තටම ලස්සනයි... නියමයි...
නියමයි මචන් ලස්සනට ලියලා තියනවා
උබ තාම ඔය ප්‍රශ්නෙද ඉන්නේ? ඔව් බන් කාටවත් ලේසියෙන් එහෙම ගොඩ එන්න බැහැ. එක එයට විතරක් පොදු වෙච්ච දෙයක් නෙමයි. කොහොම හරි උබ ඔය ප්‍රශ්න නිසා උබේ ජීවිතේ අවුල් කරගන්න එපා. අපි සමහර තීරණ ගද්දි අපේ දෙමාවුපියන් ගැනත් හිතන්න ඕනා. anyway wish ur future