ADbrite eka cheque ekak awa

kinkong

Member
Jun 21, 2010
504
29
0
කෙල්ලොන්ගෙ ෆොටෝ දන්නෙ නැතුව, කොපි කරන් නැතුව මහන්සි වෙලා බ්ලොග් කලොත් ඇඩ්සෙන්ස් වලින් උනත් ගේමක් නැතුව ඩොලර් 500ක් හොයන්න පුලුවන් බන්.. අවුල කියන්නෙ සේරටම ඕන නිකම්ම ඉදන් සල්ලි හොයන්න
 
kinkong

Member
Jun 21, 2010
504
29
0
ehema karanna be ban:lol:
hack kaloth misak:yes:
meya site eka danne neththe boruwa ahuwena hinda.....

උඹ හදන්නෙ මුගේ සයිට් එක අහගෙන ඒක ගෙඩිය පිටින් කොපි කරන්න නෙ??
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ehema karanna be ban:lol:
    hack kaloth misak:yes:
    meya site eka danne neththe boruwa ahuwena hinda.....
    මචං ඇස් ඉදිරි පිට සාක්ෂි තියෙද්දි උබ විශ්වාස කලත් නොකලත් මට ප්‍රශ්නයක් නෑ...

    ඔයා විශ්වාස කලත් මට සල්ලි තියෙනවා. විශ්වාස නොකලත් මට සල්ලි තියෙනවා
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    කෙල්ලොන්ගෙ ෆොටෝ දන්නෙ නැතුව, කොපි කරන් නැතුව මහන්සි වෙලා බ්ලොග් කලොත් ඇඩ්සෙන්ස් වලින් උනත් ගේමක් නැතුව ඩොලර් 500ක් හොයන්න පුලුවන් බන්.. අවුල කියන්නෙ සේරටම ඕන නිකම්ම ඉදන් සල්ලි හොයන්න

    එක නම් සිරා බන්. මහන්සි වෙල ඉගෙන ගත්තොත් බැරි වෙන්නෙ නැහැ.

    ලගට ගෙනල්ල දෙනකන් ඉදල හරි අනුන්ගෙ දේ කොපි කරල හරි නැතුව තමන්ගෙම කියල පතන් අරන් අඩ්සෙන්ස් අඩ්ස් දාගෙන කලොත් මසෙට 500$ වලට යන්න බැරිකමක් නැහැ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    උඹ හදන්නෙ මුගේ සයිට් එක අහගෙන ඒක ගෙඩිය පිටින් කොපි කරන්න නෙ??
    8.gif
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උඹ හදන්නෙ මුගේ සයිට් එක අහගෙන ඒක ගෙඩිය පිටින් කොපි කරන්න නෙ??
    machan mona de karath machan traffic eka ganna be,
    dan balapan EK eka kochchara copy karanawada....eth EK ekata gahanna puluwan web site ekak tiyenawada?

    site eka ona ne.alexa status danna kiyanna....
    e wagema website eke value eka danna kiyanna...

    meya boru karanne....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචං ඇස් ඉදිරි පිට සාක්ෂි තියෙද්දි උබ විශ්වාස කලත් නොකලත් මට ප්‍රශ්නයක් නෑ...

    ඔයා විශ්වාස කලත් මට සල්ලි තියෙනවා. විශ්වාස නොකලත් මට සල්ලි තියෙනවා
    aththa machan me EK ake inna samahara mole upset un innawa..ahema akek thama mage adsense account akatath gema dunne.....uge famaly akatama hena gahanawa:growl:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචං ඇස් ඉදිරි පිට සාක්ෂි තියෙද්දි උබ විශ්වාස කලත් නොකලත් මට ප්‍රශ්නයක් නෑ...

    ඔයා විශ්වාස කලත් මට සල්ලි තියෙනවා. විශ්වාස නොකලත් මට සල්ලි තියෙනවා
    salli neme methana tiyena prashne...

    BORUWA...

    hugak aya danne ne mewa monada kiyalawath....oya e ahinsakayinta dreams denawa...

    eta passe un ara dakshina lanka wage evata ahu wenawa....
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    දැන් උබ මගේ ඇඩ්සෙන්ස් එකවුන්ට් එකේ යූසර් නේම් එකයි පාස් එකයි ඉල්ලයිද දන් නැහැ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    salli neme methana tiyena prashne...

    BORUWA...

    hugak aya danne ne mewa monada kiyalawath....oya e ahinsakayinta dreams denawa...

    eta passe un ara dakshina lanka wage evata ahu wenawa....
    මචං උබ විශ්වාස නොකලට මට ප්‍රශ්නයක් නෑ...

    බෑ කියලා හිතුවොත් හැමදාම බෑම තමා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    දැන් උබ මගේ ඇඩ්සෙන්ස් එකවුන්ට් එකේ යූසර් නේම් එකයි පාස් එකයි ඉල්ලයිද දන් නැහැ
    Screen Shot එක මකලා දාන්න මචං:yes: