AdClick.lk බොරුවක්ද?

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    872
    559
    93
    Colombo
    මම මේකෙ පැකේජ් එකක් අරගන්න හදන්නෙ.
    4000,8000,16000,32000,64000,140000,360000,570000 වගෙ ගනංවලට පැකේජස් තියෙනව.
    මං 140000 එක ගන්න හදන්නෙ.අවුරුද්ද ඉවර වෙනකොට 280000ක් හම්බවෙනව කියනව.සතියෙන් සතිය සල්ලි ගන්න පුලුවන් ඇඩ් කරන ගානට.

    AdClick.lk එකේ ඉන්වෙස්ට් කරන අය ඉන්නවනද? මේකෙ කියන විදිහට සල්ලි දෙයිද?
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    moda kame ulpatha..sinhalu.
    avatar259365_6.gif
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,296
    5,384
    113
    Panadura
    කාලයක් හිටියා පානදුරේ සෙට් එකක්. Local ad Click, Lankan Ad Click කියලා සයිට් වගයක් කළා. ලක්ෂ 200 ක් වගේ එකතු කරගෙන සල්ලි දාපු උන්ට පොල්ල තිබ්බා. :yes::yes::yes: හිගන වැඩ ඉතින්. කෙටි ක්‍රම වලට යන්න එපා. :angry::angry:

    Last edited:

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    872
    559
    93
    Colombo
    :shocked::shocked::shocked::shocked: