Adclick.lk ලංකාවෙි එකක් උනාට ඇත්තක්ද ?
මචන්ලා. Adclick එක ලංකාවෙි එකක්නේ..features නම් හොදයි. ඇත්තක් වගේම පේනවා. මෙිකෙන් සල්ලි ගත්තු කවුරුහරි ඉන්නවද? Youtube වීඩියෝ එකකුත් දාලා.සයිට් එකේ උනගේ address, Contacts එහෙමත් තියෙනවා. කවුරුහරි මෙික කරන එකෙක් ඉන්නවා නම් details දාපන්කො...
https://m.youtube.com/watch?v=KJhhc3djr8U
මෙි තියෙන්නෙ youtube වීඩියෝ එක. කියන විදියට මාසෙට 15,000/= හොයන්න පුලුවන්ලු...