[QUOTE=thivanka077;12715967]machanla mata kiyanna puluwanda add click karana eka hoda deyakda ?? and add click akranawanam ewala monawada wasi awasii and kohomada ea sallii withdraw karaganne kiyala... hoda mona site da add click karanna ???
[/QUOTE]
හොඳ සයිට් එකක ඇඩ් ක්ලික් කරන එක හොඳයි.. ඒත් රෙෆ්ලා නැතුව ගොඩක් සල්ලි හොයන්න අමාරුයි.. හොඳම දේ අලුත්ම සයිට් එකක ඉඳලා පලවෙනි පේමන්ට් එකත් අරගෙන මාරුවෙන එක තමයි. මොකද කියනවනම් හොඳ සයිට් වලට කඩිසර රෙෆ්ලා හොයාගන්න අමාරුයි.. ෆීල්ඩ් එකට එන හැමෝම ඉස්සෙල්ලම හොඳ සයිට්වලට ජොයින් වෙන එක තමයි ඒකට හේතුව..
Last edited: