Addiction

Buvi

Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    මම කලින් ෙපස්ටුවක් දැම්මා හස්බන් ලයිව් ෙවන ෙවන අය එක්ක කෙනක්ට් ෙවලා ලිංගිකව හැසිරිලා තිනවා කියල. මට අහුඋනා ෙෆස්බුක් අකවුන්ට් හදලා සමහරු එක්ක විඩිෙයා ෙකාල්ස් අරන් තිනවා. Physically ගිහින්නැ කිල තමයි තියන්ෙන.

    මටවැෙඩ් අහුවුනාම ෙපාෙරාන්දුඋනා අෙය් කරන්නැ තියලා. මටත් ඉතින් අවුල්. ෙකාෙහාම නමුත් කියන්ෙනනම් බදින්න කලින් ඔවාකලා දැන් ෙම් අහන්ෙබන් බැලුෙව් කියලා. ෙමකද මම ෙගදර ඉදිෙය නැහැ සතිෙදකක්.

    මට දුකක් ඇතිඋනත් දැන් මම ඇතැරල තින්ෙන. මම හිතුව ආෙය phone එකවත් බලන්නැ කියල. ෙමාකද කියල නවත්තන්න බැ එයා ෙතරැම් ගන්න ඔන. Live connect with others ෙම්වෙග් ෙද්වල් කරනව කියන්ෙන යම්කිසි මට්ටමක addiction එකක්. ෙකාල්ෙලා එෙහමලු. මම ඇහුව මම එෙහම කරනවට කැමතිද තියල ඒකට මිනිහ බය ෙවලා. මට ඒ සයිට් එකක්වත් බලන්න එපාලු.

    ෙවලාවකට හිෙතනව ඇයි බැන්ෙද තියලත්. අවුරුදු 3 ආදෙර්කරලත් ෙත්රුන්නැ ෙම්ෙහම ෙද්වල් ෙමයා කරනව ඇතිකියල. පවුලක ෙකෙනක්වත් එක්ක ෙම්ෙදවල් කතකරන්ක බැ.
     
    • Like
    Reactions: Candid-B

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113

    normal deyak nam neme. adare nam attatama wena ganuth ekka inne ne. kello balanne kollage salli wage eewane :baffled:
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    දැන් කාලේ නම් සිරාම රිලේෂන් ෂිප් එකක් ගෙනියනවා කියන්නේ ඒක නිකන් සක්විති රජකම හම්බුනට ත් වඩා වාසනාවක්

    ඕක addiction එකක් විතරක් නම් කවදාක හරි ඒක නවත්තගන්න පුළුවන් හරිහමන් guidance එකකින්.

    ඒත් උවමනාවෙන්ම cheating (ඕකත් එක්තරා විදියක cheating කිරීමක් ) කරන්න යොමු වෙනවා නම් ප්‍රශ්න දුර දිග යන්න කලින් දෙන්නම සාකච්චා කරලා තීරනයකට එළබෙන එක තමා හොඳ.

    Online ෆොරුම් එකක ඉන්න anonymous user la හැටියට අපිට දෙන්න පුළුවන් genaralise idea එකක්.

    එතනින් එහාට උපදෙස් වලට professional කෙනෙක් ව බලන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,833
    1
    58,737
    113
    Mother Earth
    මම කලින් ෙපස්ටුවක් දැම්මා හස්බන් ලයිව් ෙවන ෙවන අය එක්ක කෙනක්ට් ෙවලා ලිංගිකව හැසිරිලා තිනවා කියල. මට අහුඋනා ෙෆස්බුක් අකවුන්ට් හදලා සමහරු එක්ක විඩිෙයා ෙකාල්ස් අරන් තිනවා. Physically ගිහින්නැ කිල තමයි තියන්ෙන.

    මටවැෙඩ් අහුවුනාම ෙපාෙරාන්දුඋනා අෙය් කරන්නැ තියලා. මටත් ඉතින් අවුල්. ෙකාෙහාම නමුත් කියන්ෙනනම් බදින්න කලින් ඔවාකලා දැන් ෙම් අහන්ෙබන් බැලුෙව් කියලා. ෙමකද මම ෙගදර ඉදිෙය නැහැ සතිෙදකක්.

    මට දුකක් ඇතිඋනත් දැන් මම ඇතැරල තින්ෙන. මම හිතුව ආෙය phone එකවත් බලන්නැ කියල. ෙමාකද කියල නවත්තන්න බැ එයා ෙතරැම් ගන්න ඔන. Live connect with others ෙම්වෙග් ෙද්වල් කරනව කියන්ෙන යම්කිසි මට්ටමක addiction එකක්. ෙකාල්ෙලා එෙහමලු. මම ඇහුව මම එෙහම කරනවට කැමතිද තියල ඒකට මිනිහ බය ෙවලා. මට ඒ සයිට් එකක්වත් බලන්න එපාලු.

    ෙවලාවකට හිෙතනව ඇයි බැන්ෙද තියලත්. අවුරුදු 3 ආදෙර්කරලත් ෙත්රුන්නැ ෙම්ෙහම ෙද්වල් ෙමයා කරනව ඇතිකියල. පවුලක ෙකෙනක්වත් එක්ක ෙම්ෙදවල් කතකරන්ක බැ.
    බුවී, ඔයා පොඩ්ඩක් හිතලා බලන්න එයාව ඔයා ලිංගිකව සතුටු කරනවා මදිද කියලා. එහෙමත් නෙමෙයි නම් එයාව කැමති කරන් counselling කරන්න යන්න psychiatrist කෙනෙක් ගාවට. ඕක normal නෙමෙයි. බැන්දට පස්සෙත් ඕක කරනවා කියන්නේ අවුලක් තියෙනවා.
     
    • Haha
    Reactions: Lokka Ayya

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    බුවී, ඔයා පොඩ්ඩක් හිතලා බලන්න එයාව ඔයා ලිංගිකව සතුටු කරනවා මදිද කියලා. එහෙමත් නෙමෙයි නම් එයාව කැමති කරන් counselling කරන්න යන්න psychiatrist කෙනෙක් ගාවට. ඕක normal නෙමෙයි. බැන්දට පස්සෙත් ඕක කරනවා කියන්නේ අවුලක් තියෙනවා.
    Ammooo yako meka fake ekak wenna puluwan. .umbala fake unath kamak na.. puka dena eka aye supiriyata denawa ne
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,833
    1
    58,737
    113
    Mother Earth
    Ammooo yako meka fake ekak wenna puluwan. .umbala fake unath kamak na.. puka dena eka aye supiriyata denawa ne
    නෑ බන් post එක දාල තියෙන වෙලාව බැලුවම හිතුන ඇත්ත වෙන්න ඇති කියලා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,833
    1
    58,737
    113
    Mother Earth
    ඔයත් වටේ යන්න

    me wage aathala ada eyeda ban meke ganne
    ------ Post added on Jan 21, 2024 at 7:51 AM
    සිරාවටම බන් බලපන්. ඇත්තට උදව්වක් ඉල්ලපු කෙනෙක්ට උදවු කරන්නේ කොහොමද. පරණ එළකිරිය තිබුන නම් users ලා rate කරන්න පුළුවන්. ආතල් ගන්න උන් රතු කරන්න පුලුවන්.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,848
    113
    ඔයාගෙ පොටෝ එකක් නැතුව මෙතනින් එහාට දෙයක් කියන්ඩ අමාරුයි. තත්වෙ දරුනු තැනක තියෙන්නෙ දැන්
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,574
    6,272
    113
    Narcissistic Sociopath Manipulator
    * අයියො අක්ක ගොවිගම මැණිකේ කෙනෙක්ද? අපේ කාරවෙ එකෙක් පිට ගියොත් නං ගෑනි මාළු මන්නෙන් පයිය කපලා මුහුදට දානවා මාළුන්ට කන්න.

    * ඔයාට ලව් නැති නිසා තමා මිනිහ වෙන අය එක්ක යන්නෙ. ලව් නැතුව සෙක්ස් කරනවා කියන්නෙ බොරු වැඩක්. හරියට වාහනෙක දුම් පයිප්පෙට ඇරිය වගෙ.

    * දැන් ඔයාට වෙන කෙනෙක් එක්ක ඉන්න හිතෙනවද? නැහැ නම් ඔයා එයාට ලව්.

    * නිතරම හම්බවෙලා, කනෙක්ෂන් තියෙන ගෑනු එක්ක [ යාළුවො, එක්සලා, ඔෆිස් එකෙ අය ] ලිංගිකව එක් වෙනව කියන්නෙ දෙන්න අතර ඉමොෂනල් බැදීමක් ඇති වෙනවාමයි.

    * ඕකට හැමෝම කියන බොරුව තමා ඔයා ළඟ හිටියෙ නැහැනෙ, සෙක්ස් විතරයි, කලින් කරා දැන් නවත්ත ගන්න බැහැ, මම වෙරි වෙලා හිටියෙ, ආයේ කරන්නෙ නැහැ.

    * දැන් ඔය දෙන්නගෙ ඉමොෂනල් කනෙක්ට් එකක් නැහැ.

    * පවුල් ජිවිතේ අසාර්ථක වෙන්න ඉඩ වැඩි, ළමයි හදන්න එපා, හොදම දේ දිවොර්ස් වෙන එක. මිනිහගේ ඇටේ ඉදං පළල ගන්න පුළුවන් ලංකාවේ නීතියෙන්.

    * මේ සේනාල්/ ඇමසින්/ ෆේල් පොන්ස්/ ඉන්ද්‍රජිත් නම් උඹේ අම්මට හැම නියං කාලෙකදිම වතුර ලැබෙන්න කියල පතනවා.