Addiction

Purple2022

Well-known member
  • Jun 30, 2023
    517
    892
    93
    මම කලින් ෙපස්ටුවක් දැම්මා හස්බන් ලයිව් ෙවන ෙවන අය එක්ක කෙනක්ට් ෙවලා ලිංගිකව හැසිරිලා තිනවා කියල. මට අහුඋනා ෙෆස්බුක් අකවුන්ට් හදලා සමහරු එක්ක විඩිෙයා ෙකාල්ස් අරන් තිනවා. Physically ගිහින්නැ කිල තමයි තියන්ෙන.

    මටවැෙඩ් අහුවුනාම ෙපාෙරාන්දුඋනා අෙය් කරන්නැ තියලා. මටත් ඉතින් අවුල්. ෙකාෙහාම නමුත් කියන්ෙනනම් බදින්න කලින් ඔවාකලා දැන් ෙම් අහන්ෙබන් බැලුෙව් කියලා. ෙමකද මම ෙගදර ඉදිෙය නැහැ සතිෙදකක්.

    මට දුකක් ඇතිඋනත් දැන් මම ඇතැරල තින්ෙන. මම හිතුව ආෙය phone එකවත් බලන්නැ කියල. ෙමාකද කියල නවත්තන්න බැ එයා ෙතරැම් ගන්න ඔන. Live connect with others ෙම්වෙග් ෙද්වල් කරනව කියන්ෙන යම්කිසි මට්ටමක addiction එකක්. ෙකාල්ෙලා එෙහමලු. මම ඇහුව මම එෙහම කරනවට කැමතිද තියල ඒකට මිනිහ බය ෙවලා. මට ඒ සයිට් එකක්වත් බලන්න එපාලු.

    ෙවලාවකට හිෙතනව ඇයි බැන්ෙද තියලත්. අවුරුදු 3 ආදෙර්කරලත් ෙත්රුන්නැ ෙම්ෙහම ෙද්වල් ෙමයා කරනව ඇතිකියල. පවුලක ෙකෙනක්වත් එක්ක ෙම්ෙදවල් කතකරන්ක බැ.
    Cheat karannam nawathtalama danna. Wash Kara Kara balanna deyak na
     
    • Love
    Reactions: Rapunzel003