Addidas.lk

SudaW

Active member
  • May 1, 2025
    327
    248
    43
    මෙකේ contact number එකක් තියෙයිද? Email එක විතරය නේ තියෙන්නෙ. අපට ඕනි එකක් request කරල ගන්න පුළුවන් ද?

    දැනට මම දැකපු තියෙන options
    මේකෙ අප්පගෙ ගනන් තියෙන්නෙ. AdidasLK එකේ 13K-15K Shoe එක Hameedia එකේ 35K වගෙ.
    ලොකු collection එකක් නම් නෑ. ගනන් 15000 - 16000 අතර යන්නෙ Made in india shoes තියෙන්නෙ. AdidasLK එකෙන් ගෙන්නපු එ්වා නම් made in Indonesia.
    සිරාම scene එක දැනට ලාබෙට quality shoe එකක් ගන්න ලංකාවෙ තැනක් නෑ වගෙ. අපට ක්‍රමයක් නැතිවෙයි ද india/uae/Singapore Adidas website එකෙන් ඕනි product එකක් මෙහෙට ගෙන්න ගන්න. මෙහෙම බවක් දන්නවනම් ගත්ත වෙලේ තව දෙකක් විකර අරගන්නවා. අපරාදෙ 😒
    ------ Post added on Oct 23, 2025 at 6:43 PM
     
    Last edited:
    • Like
    Reactions: KBPathme

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,519
    1
    99,665
    113
    33
    Kalutara
    මෙකේ contact number එකක් තියෙයිද? Email එක විතරය නේ තියෙන්නෙ. අපට ඕනි එකක් request කරල ගන්න පුළුවන් ද?


    ඇයි යකෝ ඔය buy now button එකක් තියෙන්නේ. ගනින්කෝ එතනින්..
     
    • Haha
    Reactions: Tramadol

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,305
    6,743
    113
    හෙල බිමේ
    ow ban lankawe business karayo report karala :(

    Mara paduwak.
    hoda shoes aduwata ganda thibbe oka.
    Shop wala hena ganan deela gana ewath sure nane
    අහ්. උන් complain කරලා ද? ඇයි ඒ?
    මම හිතුවේ tax වැඩි වෙච්ච නිසා කියලා

    Bags, jackets එහෙම නෑ නේ
    ------ Post added on Oct 24, 2025 at 7:18 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,964
    72,066
    113
    මාලඹේ
    අඩුවට හොඳ ස්පත්තු ඕනේ නම් මෙන්න මෙතැන තියෙනවා ඕනෑම Brand එකක්
    මමත් මෙහේ එනකොට මෙතනින් ගත්තේ තාම පාවිච්චි කරනවා
    IMG-20251023-215439.jpg
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    අඩුවට හොඳ ස්පත්තු ඕනේ නම් මෙන්න මෙතැන තියෙනවා ඕනෑම Brand එකක්
    මමත් මෙහේ එනකොට මෙතනින් ගත්තේ තාම පාවිච්චි කරනවා
    IMG-20251023-215439.jpg
    koheda me
     
    • Like
    Reactions: scorpion MW

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,318
    2,008
    113
    අඩුවට හොඳ ස්පත්තු ඕනේ නම් මෙන්න මෙතැන තියෙනවා ඕනෑම Brand එකක්
    මමත් මෙහේ එනකොට මෙතනින් ගත්තේ තාම පාවිච්චි කරනවා
    IMG-20251023-215439.jpg

    DSI eke nam adu athi eth anithwage nam adu na...mama last week giya puma shoes ehema 30,40+ yanne...10%k da kohedo discount denawa me dawas wala
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    හොද වෙලාවට ඕක වහන්න කලින් දෙකක් ගෙන්න ගත්තා අපරාදේ පට්ට ලාබෙට තිබ්බේ ඒකෙ :dull:
     
    • Sad
    Reactions: scorpion MW