Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Addiected to Masturbate and Porn Need Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. බලන නවත්තන්න බැරි බෞද්ධ අය මේක කියවලා තෙරුම් ගනින් බරපතලකම. ඊට පස්සේ ආය ආය බලන්න හිතෙනවනම් ඕක කියවපන්.

http://supahansith.blogspot.com/2017/12/blog-post_708.html

2. උදේම නැගිටපන් හැමවෙලේම මොනාහරි වැඩකට අවදානය දීපන්.

3. Pc එකට Phone එකට Porn Websites බ්ලොක් කරන්න පුලුවන් softwares දාපන්. එතකොට යන්න බෑනේ.

4. ඔය හැම එකේම තියෙන්නේ එකම දේ. ඒකෙන් උබට පොඩි සතුටක් තාවකාලිකව ආවට ඒකෙන් උබට වෙන හානිය ( ආදීනව ) ගොඩක් වැඩි බව තේරුම් ගනින්. ( උබට හිත පාලනය කරන්න බැරිවීම/ පාඩම් මතක හිටින් නැතිවීම / එදිනෙදා කටයුතු මග ඇරීම / සමාජය විකුර්තිව පෙනීම / මනස ව්‍යාකූල වීම / වරදට ලැජ්ජාව බය නැතිවීම )

5. ඕවා බලන යාලුවන්ගෙන් අයින් වෙලා හොඳ යාලුවෝ අශ්‍රය කරපන්.

6. ඕවට යන ඩේටා වලින් උබට වැදගත් උබ ඉගෙනගන්න කැමති දෙයක් අහපන්.

7 and main - නිතරම බණ අහන්න. හිත පාලනය කරගන්න. හොඳ දේවල් නරක දේවල් තෝරලා හොඳ දේවල් විතරක් කරන්න හිත වෙනස් කරගනින්.

ඕවා රඟපෑමක් විතරයි. ප්‍රායෝගිකව හිතපන්. ඕවාගෙන් සතුටක් තිබ්බත් ඒක හෙන පොඩි බන්. ඊට පස්සේ උබ අපාගත වෙලා ගිනි ජාලාවල දැවෙනකොට ඒක ගොඩක් අමාරුයි බන්. ඒක පොඩි නෑ. ලොකු දුකක්. නිකන් පව් කරගන්න එපා බන්. මෙහෙම තාක්ෂණයක් අපිට තියන එකේ හොඳ දෙයක් කරපන් නිකන් ඉන්න වෙලාවට Website එකක් කරපන් පිරිත් වගේ දේවල් දාලා.

ඕවට ඇබ්බැහි උනු අයයි නැති අයයි සසඳලා බලපන්. ඇබ්බැහි උනු හා නැති අය අතර තියන දියුණුව සහ බුද්ධිමය හැකියාව.

ඕව බලන්නේ කරන්නේ මනස පාලනය කරන්න බැරි අය. බහුතරය. උබත් ඒ බහුතරයට යනවද නැත්තන් හොඳ දේවල් වලටම ජීවිතය යොදවන සුලුතරය අතරට යනවද කියලා තීරණයක් ගනින්.

මොකද මේ ලෝකෙ මිනිස්සු ගොඩාක් ඉන්නේ දියුණු නොවුනු මට්ටමක. පොඩි පිරිසක් තමයි දියුණු වෙලා ඉන්නේ. ඉතින් ඒකෙන්ම තේරෙනවා නේ බන්. බහුතරයට යනවට වඩා සුලුතරයට පලයන්. හරි පාරෙ පලයන්. දවසෙන් දවස හිත හොඳ දේවලටම යොමු කරපන්. නරක අදහස් එද්දි ඒකෙන් උබට කරගන්න හානිය දැකපන්.

ඕව ආය බලන්න එපා බන්. අපි මොකටද සුද්දෝ පෝසත් කරන්නේ. අපි උන් වගෙ මෝඩ වෙන්න ඕන්නෑ බන්. බලන උන් බලපුදෙන්. උබ නවත්තපන්.

ජය!

[QUOTE="Ncbro, post: 22761830, member: 564900"] 1. බලන නවත්තන්න බැරි බෞද්ධ අය මේක කියවලා තෙරුම් ගනින් බරපතලකම. ඊට පස්සේ ආය ආය බලන්න හිතෙනවනම් ඕක කියවපන්. [url]http://supahansith.blogspot.com/2017/12/blog-post_708.html[/url] 2. උදේම නැගිටපන් හැමවෙලේම මොනාහරි වැඩකට අවදානය දීපන්. 3. Pc එකට Phone එකට Porn Websites බ්ලොක් කරන්න පුලුවන් softwares දාපන්. එතකොට යන්න බෑනේ. 4. ඔය හැම එකේම තියෙන්නේ එකම දේ. ඒකෙන් උබට පොඩි සතුටක් තාවකාලිකව ආවට ඒකෙන් උබට වෙන හානිය ( ආදීනව ) ගොඩක් වැඩි බව තේරුම් ගනින්. ( උබට හිත පාලනය කරන්න බැරිවීම/ පාඩම් මතක හිටින් නැතිවීම / එදිනෙදා කටයුතු මග ඇරීම / සමාජය විකුර්තිව පෙනීම / මනස ව්‍යාකූල වීම / වරදට ලැජ්ජාව බය නැතිවීම ) 5. ඕවා බලන යාලුවන්ගෙන් අයින් වෙලා හොඳ යාලුවෝ අශ්‍රය කරපන්. 6. ඕවට යන ඩේටා වලින් උබට වැදගත් උබ ඉගෙනගන්න කැමති දෙයක් අහපන්. 7 and main - නිතරම බණ අහන්න. හිත පාලනය කරගන්න. හොඳ දේවල් නරක දේවල් තෝරලා හොඳ දේවල් විතරක් කරන්න හිත වෙනස් කරගනින්. ඕවා රඟපෑමක් විතරයි. ප්‍රායෝගිකව හිතපන්. ඕවාගෙන් සතුටක් තිබ්බත් ඒක හෙන පොඩි බන්. ඊට පස්සේ උබ අපාගත වෙලා ගිනි ජාලාවල දැවෙනකොට ඒක ගොඩක් අමාරුයි බන්. ඒක පොඩි නෑ. ලොකු දුකක්. නිකන් පව් කරගන්න එපා බන්. මෙහෙම තාක්ෂණයක් අපිට තියන එකේ හොඳ දෙයක් කරපන් නිකන් ඉන්න වෙලාවට Website එකක් කරපන් පිරිත් වගේ දේවල් දාලා. ඕවට ඇබ්බැහි උනු අයයි නැති අයයි සසඳලා බලපන්. ඇබ්බැහි උනු හා නැති අය අතර තියන දියුණුව සහ බුද්ධිමය හැකියාව. ඕව බලන්නේ කරන්නේ මනස පාලනය කරන්න බැරි අය. බහුතරය. උබත් ඒ බහුතරයට යනවද නැත්තන් හොඳ දේවල් වලටම ජීවිතය යොදවන සුලුතරය අතරට යනවද කියලා තීරණයක් ගනින්. මොකද මේ ලෝකෙ මිනිස්සු ගොඩාක් ඉන්නේ දියුණු නොවුනු මට්ටමක. පොඩි පිරිසක් තමයි දියුණු වෙලා ඉන්නේ. ඉතින් ඒකෙන්ම තේරෙනවා නේ බන්. බහුතරයට යනවට වඩා සුලුතරයට පලයන්. හරි පාරෙ පලයන්. දවසෙන් දවස හිත හොඳ දේවලටම යොමු කරපන්. නරක අදහස් එද්දි ඒකෙන් උබට කරගන්න හානිය දැකපන්. ඕව ආය බලන්න එපා බන්. අපි මොකටද සුද්දෝ පෝසත් කරන්නේ. අපි උන් වගෙ මෝඩ වෙන්න ඕන්නෑ බන්. බලන උන් බලපුදෙන්. උබ නවත්තපන්. :) ජය! :cool::cool: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom