Addiected to Masturbate and Porn Need Help

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    යාළුව මචං මන් දැන් මාස 7ක 8ක ඉදන් Masturbate and Porn වලට addict වෙලා ඉන්නව. මේක මට නවත්තගන්නයි ඕන. දවසට 4, 5 පාරක් සමහරවිට ඊටත් වඩා වෙන වෙලාවල් තියනව. ඒ වෙලාවට porns බැලෙනව. මම දන්නව මේක හරියන්නෙ නෑ කියල. මේක මට හෙන කරදරයක්. මේක නවත්තගන්න පුළුවන් දෙයක් කියන්නකො
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    528
    412
    63
    Negombo
    dawasata eka parak porn balala fap karanawa kiyanne addict wela newe eka normal. but dawasata 4, 5 parak karanawa kiyanne prashnayak. habai wisadumath thiyanawa.

    lokuma de 4,5 wathawak oka karanna kalaya hambenne kohenda? monahari wadak karapan. job ekak hari mokakhari. karana wade paththaka dala fap karanna hithenne nathi, hithunath welawak nathi wadak patan ganin. eka ube anagathetath hodai. ethakota oka nikanma atha arila yanawa.

    love break up wela mood gahapu untath betha oka thamai machanla. experiene eken kiyanne.:yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: emoboy

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සෙල්ලමක් නෙවේ බන්..
    අන්තිමට real sex කරන්න ගියාම එපා වෙනව කොල්ලො..
    ෆීලින්ග්ස් මදි වගේ තේරෙනව..
    අන්තිමට යවාගන්න මාර ගේමක් දෙන්න වෙන තැනට එනව..
    මොලේ ඉල්ලන්නෙ හැමදාම අලුත් දෙයක්.. මොකද porn වල ඉන්නෙ එකම කෙල්ල නෙවේ නෙ..
    හැමදාම අලුත් දෙයක් අලුත් ආතල් එකක්..
    පුළුවන් තරම් බිසී වෙයන්..
    තනියෙන් ඉන්න වෙලාවල් අඩුම කරපන්..

    දවසට එක පාරක් fap කරාට අවුලක් නෑ..
    ඒත් porn බලන්න එපා..
    හිත පාවිච්චි කරපන් ඒකට..
     
    • Like
    Reactions: emoboy

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මාත් ඇබ්බැහි වෙලා ඉන්නේ. උඹ හොඳයි මං ඊටත් වඩා බලනව උදේ ඇස් ඇරපු ගමන් කාගෙත් කුට්ටම කෙලින් වෙලා ඉන්නෙ මගෙත් එහෙමයි. එහෙම කෙලින් උනු කුට්ටම කවදාවත් මං අත මරන්නැතුව පාත් කරල නෑ. වැල බලන එක නෝමල් ඒව බලන්න තමයි හදල තියෙන්නෙ. නැත්තම් ඒවට එච්චර ඉල්ලුමක් තියෙයිද? මට නොකා නොබී ඉන්න පුලුවන් අත මරන්නැතුව ඉන්න බෑ. උඹට ඒකෙන් ගොඩ එන්න ඕනි නම් පිලියම් ඕන තරම් ඇති. කරල ගොඩ වරෙන්. මං නම් ආසයි හැමදාම වැල කියන මඩේ එරිල ඉන්න. මට අවන්කව කියුවොත් කසද බඳින්න ඕනත් නෑ මොකද එක කෙල්ලෙක්ට කොටු වෙලා ඉන්න මට බෑ. බැනද්ත් නැනද්මව හරි මතක් කරල මං අත මරයි. මේක මානසික ලෙඩක් නම් ඒක සුව වෙන්න මට ඕන නෑ
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සෙල්ලමක් නෙවේ බන්..
    අන්තිමට real sex කරන්න ගියාම එපා වෙනව කොල්ලො..
    ෆීලින්ග්ස් මදි වගේ තේරෙනව..
    අන්තිමට යවාගන්න මාර ගේමක් දෙන්න වෙන තැනට එනව..
    මොලේ ඉල්ලන්නෙ හැමදාම අලුත් දෙයක්.. මොකද porn වල ඉන්නෙ එකම කෙල්ල නෙවේ නෙ..
    හැමදාම අලුත් දෙයක් අලුත් ආතල් එකක්..
    පුළුවන් තරම් බිසී වෙයන්..
    තනියෙන් ඉන්න වෙලාවල් අඩුම කරපන්..

    දවසට එක පාරක් fap කරාට අවුලක් නෑ..
    ඒත් porn බලන්න එපා..
    හිත පාවිච්චි කරපන් ඒකට..

    හිත පාවිච්චි කලොත් මහ අමන සීන් නේ මැවෙන්නෙ හිතේ. යාලුවන් ගෙ කෙල්ලො හිටන් මැවෙනව. වැඩට ඉන්න ගෑනිව මැවෙනව. ඒත් සතුටෙන් බඩු යවනව
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇඟට ෆුල් මහන්සිය දීපන්
    අතේ ගහල නෙමේ එක්සයිස් කරලා

    ඒ මදි ඔලුවත් වැඩ කරෝපන්

    මනසට නිතරම චැලේන්ජ් දියණ
    ප්‍රශ්න ගැටළු නිරාකරණය කරපන්

    හොඳට කාපන් බීපන් (වතුර)
    වෙලාවට නින්දට පලයන්

    හොඳ කෙල්ලෙක් හොයන ලවු කරහන්
    උඹේ වෙන ටර්ගට් තියෙනවනම් ඒවා ඉවරකරගන්න ප්ලනක් ගහල වැඩ ට බැහැපන්
    නිකම් ඉන්න එපා නිතරම වැඩකරපන්

    ඔය බහුබූත අකා මකා වෙලා යනවා :cool::cool:

    කෙල්ලෙක් එක්ක ගන්න fun ගනින් දෙන්නටම වැරද්දක් නොවෙන්න
     
    • Like
    Reactions: emoboy

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    1. බලන නවත්තන්න බැරි බෞද්ධ අය මේක කියවලා තෙරුම් ගනින් බරපතලකම. ඊට පස්සේ ආය ආය බලන්න හිතෙනවනම් ඕක කියවපන්.
    http://supahansith.blogspot.com/2017/12/blog-post_708.html

    2. උදේම නැගිටපන් හැමවෙලේම මොනාහරි වැඩකට අවදානය දීපන්.

    3. Pc එකට Phone එකට Porn Websites බ්ලොක් කරන්න පුලුවන් softwares දාපන්. එතකොට යන්න බෑනේ.

    4. ඔය හැම එකේම තියෙන්නේ එකම දේ. ඒකෙන් උබට පොඩි සතුටක් තාවකාලිකව ආවට ඒකෙන් උබට වෙන හානිය ( ආදීනව ) ගොඩක් වැඩි බව තේරුම් ගනින්. ( උබට හිත පාලනය කරන්න බැරිවීම/ පාඩම් මතක හිටින් නැතිවීම / එදිනෙදා කටයුතු මග ඇරීම / සමාජය විකුර්තිව පෙනීම / මනස ව්‍යාකූල වීම / වරදට ලැජ්ජාව බය නැතිවීම )

    5. ඕවා බලන යාලුවන්ගෙන් අයින් වෙලා හොඳ යාලුවෝ අශ්‍රය කරපන්.

    6. ඕවට යන ඩේටා වලින් උබට වැදගත් උබ ඉගෙනගන්න කැමති දෙයක් අහපන්.

    7 and main - නිතරම බණ අහන්න. හිත පාලනය කරගන්න. හොඳ දේවල් නරක දේවල් තෝරලා හොඳ දේවල් විතරක් කරන්න හිත වෙනස් කරගනින්.

    ඕවා රඟපෑමක් විතරයි. ප්‍රායෝගිකව හිතපන්. ඕවාගෙන් සතුටක් තිබ්බත් ඒක හෙන පොඩි බන්. ඊට පස්සේ උබ අපාගත වෙලා ගිනි ජාලාවල දැවෙනකොට ඒක ගොඩක් අමාරුයි බන්. ඒක පොඩි නෑ. ලොකු දුකක්. නිකන් පව් කරගන්න එපා බන්. මෙහෙම තාක්ෂණයක් අපිට තියන එකේ හොඳ දෙයක් කරපන් නිකන් ඉන්න වෙලාවට Website එකක් කරපන් පිරිත් වගේ දේවල් දාලා.

    ඕවට ඇබ්බැහි උනු අයයි නැති අයයි සසඳලා බලපන්. ඇබ්බැහි උනු හා නැති අය අතර තියන දියුණුව සහ බුද්ධිමය හැකියාව.

    ඕව බලන්නේ කරන්නේ මනස පාලනය කරන්න බැරි අය. බහුතරය. උබත් ඒ බහුතරයට යනවද නැත්තන් හොඳ දේවල් වලටම ජීවිතය යොදවන සුලුතරය අතරට යනවද කියලා තීරණයක් ගනින්.

    මොකද මේ ලෝකෙ මිනිස්සු ගොඩාක් ඉන්නේ දියුණු නොවුනු මට්ටමක. පොඩි පිරිසක් තමයි දියුණු වෙලා ඉන්නේ. ඉතින් ඒකෙන්ම තේරෙනවා නේ බන්. බහුතරයට යනවට වඩා සුලුතරයට පලයන්. හරි පාරෙ පලයන්. දවසෙන් දවස හිත හොඳ දේවලටම යොමු කරපන්. නරක අදහස් එද්දි ඒකෙන් උබට කරගන්න හානිය දැකපන්.
    ඕව ආය බලන්න එපා බන්. අපි මොකටද සුද්දෝ පෝසත් කරන්නේ. අපි උන් වගෙ මෝඩ වෙන්න ඕන්නෑ බන්. බලන උන් බලපුදෙන්. උබ නවත්තපන්. :)

    ජය! :cool::cool:
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    කොම්පියුටර් එක ගෙදර සාලේ තියපන්. ඊට පස්සේ එතන ඉදලා තමන්ගේ වැඩ ටික කරගනින්. :cool: උබ ගෙදර කට්ටියට බයටම පෝර්න් නොබලා ඉදියි.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සෙල්ලමක් නෙවේ බන්..
    අන්තිමට real sex කරන්න ගියාම එපා වෙනව කොල්ලො..
    ෆීලින්ග්ස් මදි වගේ තේරෙනව..
    අන්තිමට යවාගන්න මාර ගේමක් දෙන්න වෙන තැනට එනව..

    මොලේ ඉල්ලන්නෙ හැමදාම අලුත් දෙයක්.. මොකද porn වල ඉන්නෙ එකම කෙල්ල නෙවේ නෙ..
    හැමදාම අලුත් දෙයක් අලුත් ආතල් එකක්..
    පුළුවන් තරම් බිසී වෙයන්..
    තනියෙන් ඉන්න වෙලාවල් අඩුම කරපන්..

    දවසට එක පාරක් fap කරාට අවුලක් නෑ..
    ඒත් porn බලන්න එපා..
    හිත පාවිච්චි කරපන් ඒකට..

    Onna kiwwa boruwak