Adding Hatred Reps (must read)

samruka

Well-known member
  • Jul 6, 2007
    2,809
    463
    83
    Sri Lanka
    ane ban oya rep magula kawda ganan ganne
    onna man ubata rep+ 1k dunna
    owata salenna epa ban
    rep bambuwak nsa ube adahasa nokia in epa

    මට රෙප්වලින් වැඩක් නෑ හැබැයි මඩ ගහන එඋන් & බයින එඋන් එලිපිට බැනපල්ලා මඩ ගහපල්ලා....නිවට වැඩ නොකර....
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඇත්ත මචං ඒත් මේ හොරිකඩයො ටික හොයාගන්න ඔනා......අඩෝ බය නැත්තම් එලියට වරෙන්.........අඩෝ

    oya oya karana waden thiyena rep tikath nathiwei wage...
    apita adala thread ekata link ekak denna.
    oya argue karala problem ekak una eka balanna.
    nathuwa pissek wage kagahanna epa eka hari na neda?
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,809
    463
    83
    Sri Lanka
    oya oya karana waden thiyena rep tikath nathiwei wage...
    apita adala thread ekata link ekak denna.
    oya argue karala problem ekak una eka balanna.
    nathuwa pissek wage kagahanna epa eka hari na neda?

    හරියට හරි..මචන් අන්න එහෙම මූනට කියපන් බැනපං මඩගහපං කමක් නෑ..මං කෑ ගහන්නෙ පිටිපස්සෙන් අරින එවුන්ට
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    මොකද්ද බන් උඹට මේ වෙලා තියෙන්නේ
    මම හිතුවෙ කතා කරපු විදියට හෙන වැදගත් පොරක් වෙන්න ඇති කියල
    බලපුවාම උඹ රෙප් එකක් අල්ලන් අඩන තොත්ත බබෙක්නේ
    මම හිතුවෙ නෑ උඹ මේ තරම් පහත් තත්වෙකට වැටෙයි කියල
    උඹට තිබ්බ ටිකත් නැති වුනා කියලයි මට නම් හිතෙන්නේ.
    :sorry:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හරියට හරි..මචන් අන්න එහෙම මූනට කියපන් බැනපං මඩගහපං කමක් නෑ..මං කෑ ගහන්නෙ පිටිපස්සෙන් අරින එවුන්ට

    ithin ubath munata banapan, ubata -rep apu thread eka pennapan api hoyagamu kauda kiyala...
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,809
    463
    83
    Sri Lanka
    මොකද්ද බන් උඹට මේ වෙලා තියෙන්නේ
    මම හිතුවෙ කතා කරපු විදියට හෙන වැදගත් පොරක් වෙන්න ඇති කියල
    බලපුවාම උඹ රෙප් එකක් අල්ලන් අඩන තොත්ත බබෙක්නේ
    මම හිතුවෙ නෑ උඹ මේ තරම් පහත් තත්වෙකට වැටෙයි කියල
    උඹට තිබ්බ ටිකත් නැති වුනා කියලයි මට නම් හිතෙන්නේ.
    :sorry:

    උබ මාව දන්නෙ නැති එකෙක් එහෙනම්...රෙප් ගැන නෙමෙයි එක්ස් මල්ලි මට මල පැන්නෙ..ඒවත් එක්ක දාලා තිබ්බ කුනුහරුප වලට....තමුන්ගෙ අම්මට්ට බැන්නම කාටත් තරහ යනවා...මං වැරදිද? වැදගත් නිසා තමයි මේ හැමෝටම කියන්නෙ..මේවා කරපු එවුන් මෙතන්ට එයිනේ...
     
    මං රෙප් ගැන දන්න ඉලවුවක් නෑ යකෝ...කුනුහරුප වලින් බැනපු නිසයි මට මල පැන්නේ..........
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,809
    463
    83
    Sri Lanka

    ithin ubath munata banapan, ubata -rep apu thread eka pennapan api hoyagamu kauda kiyala...

    කොහොමද එහෙම හොයන්නෙ.....?? අනික දැන් රෙප් වෙනස් වෙලා...මෙකට ආපු අය ඒවට අලුත් ඒවා දාලා.....
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    hari hari.. den poddak cool down weyannn. nikan taraha aran umba ley tika puchchaganna one nehe ne. oya secene eka una thread eka mokakda?
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    උබ මාව දන්නෙ නැති එකෙක් එහෙනම්...රෙප් ගැන නෙමෙයි එක්ස් මල්ලි මට මල පැන්නෙ..ඒවත් එක්ක දාලා තිබ්බ කුනුහරුප වලට....තමුන්ගෙ අම්මට්ට බැන්නම කාටත් තරහ යනවා...මං වැරදිද? වැදගත් නිසා තමයි මේ හැමෝටම කියන්නෙ..මේවා කරපු එවුන් මෙතන්ට එයිනේ...

    ඔයාගේ ත්‍රෙඩ් එක මුලින් කියෙව්වා ඒත් අදහසක් දාන්න හිතුනේ නැහැ
    ඒත් මෙක දැක්කම අදහසක් නොදා බැහැ..
    මේක සම්පුර්ණයෙන්ම අසික්කිත වැඩක්
    ඹයා GTRZ ට කියන්න GT මීට කලින් කියලා තිබ්බා බොරැවට
    රෙප් දාන ඒවා තිබුනොත් කියන්න කියලා ඒත් මෙතන රෙප් නෙවෙයි කුණුහරැප දාපු අයව එයාට හොයා ගත්තැකි
    ඕනම අභියෝගයක් නොසැලි බාරගන්න... සැලෙන්න එපා.. තමන්ගේ අදහස
    මොකක් වුනත් එය සාධාරණයි කියා ඔබ සිතන තාක් ඒ වෙනුවෙන් පෙනි සිටින්න ....
     
    ස්තූතියි මල්ලි......
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    උබ මාව දන්නෙ නැති එකෙක් එහෙනම්...රෙප් ගැන නෙමෙයි එක්ස් මල්ලි මට මල පැන්නෙ..ඒවත් එක්ක දාලා තිබ්බ කුනුහරුප වලට....තමුන්ගෙ අම්මට්ට බැන්නම කාටත් තරහ යනවා...මං වැරදිද? වැදගත් නිසා තමයි මේ හැමෝටම කියන්නෙ..මේවා කරපු එවුන් මෙතන්ට එයිනේ...

    එහෙම කරලද..මම ඔයාව වැඩිය දන්නෙ නෑ..‍කා ගැන හරි දාපු ත්රෙඩ් එකක
    කතා කළා මතකයි. (සංවාදයක්) අම්මට බනිනවනම් ඒක වැරදියි.
    :dull: