addministration සිංහලු

prabu77

Active member
  • Mar 22, 2007
    636
    152
    43
    හදිසියේම ඉල්ලුම් කරපු රැකියා වලින් Micro credit company එකක assistant BM සදහා සම්මුක පරීක්ෂණයට බදාදා ගියා... ඒකෙන් තේරිලා ඊලග දවස් දෙකේ පුහුණුවකට දැම්මා.... එතකොට තමයි දන්නෙ ඒ branch එකේ BM කෙනෙක් නෑ.... ඒ කියන්නේ BM මම... සදුදා වැඩ බාරගන්න ඕන... credit and recovery experienced නිසා වැඩි අවුලක් නෑ...ඒත් addministration experience අඩුයි... අඩුම ගානෙ වැඩ බාරගන්න විදිය සහ වැඩ පටන් ගන්න විදිය ගැනවත් අදහසක් නෑ...

    addministration දන්න සිංහලු උදාාාව්....

    ප.ලි. - company එකනම් ටිකක්අලුත් වගේ..branch 14ක් තියෙනවා...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹට රේප් පවර් 12ක් ආවෙ කොහොමද කියපන්කො ඉස්සරලම:rofl:.කොටු 11වත් පිරිලා නැතුව:rolleyes:

    ඌ 2017 ඉදලා ඉන්න එකෙක්
    එතකොට 11kම අවුරුදු 11ට
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    ඌ 2017 ඉදලා ඉන්න එකෙක්
    එතකොට 11kම අවුරුදු 11ට
    අෆ්ෆට ඒ සීන් එක අමතක උනා බන්:rofl:,අවුරුද්දට එකක් වැඩිවෙනවා නේහ්:dull:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    හදිසියේම ඉල්ලුම් කරපු රැකියා වලින් Micro credit company එකක assistant BM සදහා සම්මුක පරීක්ෂණයට බදාදා ගියා... ඒකෙන් තේරිලා ඊලග දවස් දෙකේ පුහුණුවකට දැම්මා.... එතකොට තමයි දන්නෙ ඒ branch එකේ BM කෙනෙක් නෑ.... ඒ කියන්නේ BM මම... සදුදා වැඩ බාරගන්න ඕන... credit and recovery experienced නිසා වැඩි අවුලක් නෑ...ඒත් addministration experience අඩුයි... අඩුම ගානෙ වැඩ බාරගන්න විදිය සහ වැඩ පටන් ගන්න විදිය ගැනවත් අදහසක් නෑ...

    addministration දන්න සිංහලු උදාාාව්....

    ප.ලි. - company එකනම් ටිකක්අලුත් වගේ..branch 14ක් තියෙනවා...

    dn train unane vision mission branch targets ehema gana tiyenawane idea ekak. appointment letter ekak dewi kiawala balala sign karanna. ita passe mokak hari position eka (BM / ABM) danata inna staff ekath ekka katha karanna name eka koheda inne ehema oya ganath introduce karanna katha karanna oya monada plan karan inne monada plans kalin hitapu BM tibbe achieve karaganna beri una ai beri una ethakota idea ekak ewi mona staff da positive negative motivators mnada kiala goodluck
     
    thanks
    +12