Address Book

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    මචන්ලා මට හෙල්ප් එකක් ඕනේ
    මේකය් වැඩේ ,මට ඕන වෙලා තියෙනවා Address Book එකක්
    එකේ දාන්න ඕනේ Name,Email,Tel & Address
    වින්ඩොව්ස් වල තියෙන Address Book eke නම් හරියන්නෑ
    මම
    එක try කලා
    තව මම software එකෙකුත් download කලා
    එකත් මචන්ලා චාටර්
    මම database
    එකෙකුත් හදන්න try කලා .ඒත් මට ඕනේ search කරාම සිරාවට results වෙනමම page ekeka දෙන Address Book එකක්
    කව්රුහරි එහෙම Software ekek දන්නවනම් මට කියන්නකෝ
    Buy කරන්න බැහැ.Free download නම් එල (Torrents වගේ )

    ලොකු උදව්වක් මචන්ලා