Ade meka balala mokakda una ban

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    Aranya walata thama bn yanda one, giyahama hitha patta widihata niwenawa, hamuduruwaru hena pin patai dakkath athi, normal pansal ganayo danne kuttiya kadagena monawa hari hada hada ind wtri pansalt wela witak kaka
    Godak dan inne hamuduruwanta wada business arayine bro.
     
    • Sad
    Reactions: Gwynbleidd

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    බොහොම පින් මේක දැම්මට 😍 වීඩියෝ එක බලල මෙහෙම නම් ගියපු උන්ට කොහොම ඇද්ද මානසික සුවය 🙏
     
    • Love
    Reactions: Sandy_Fdo

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,474
    45,631
    113
    🙏🙏🙏තාමත් බුද්ධාගම ලංකාවේ තියෙන්නේ මෙන්න මේ වගේ අය නිසා
     
    • Love
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    බොහොම පින් මේක දැම්මට 😍 වීඩියෝ එක බලල මෙහෙම නම් ගියපු උන්ට කොහොම ඇද්ද මානසික සුවය 🙏
    Matath oka hithuna bro

    🙏🙏🙏තාමත් බුද්ධාගම ලංකාවේ තියෙන්නේ මෙන්න මේ වගේ අය නිසා
    Definitely
    ------ Post added on Oct 25, 2022 at 1:31 PM
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඇත්තටම මේ වගේ ප්‍රතිපත්තිගරුක හාමුදුරුවරු තාමත් ලංකාවේ වැඩ වාසය කරන හින්දා තමයි තාමත් ලංකාවේ බුදු දහම රැකිලා තියෙන්නේ. මටත් යන්න හිතෙනවා බං එහාට. :love2::love2:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,665
    113
    පාඩුවෙ ඉන්න නොදී ගිහින් ඒකත් විඩියෝ කරල දානව...