ජේසු අයියා කියලා මේකේ කියන්නේ ජාඇල පැත්තේ ජේසුතුමාට රඟපාපු පොරකටමරුනෙ මේක. මේක ඔය ඩ්‍රාමා එකෙ දාපු සින්දුවක්ද.
පලි:
මොකක්ද යකෝ ඕකෙ ට්‍රිගර් වෙන්න තියෙන්නෙ ආතල් සින්දුවක්නෙ.
ආහ් "ජේසු අයියා" කියන එකටද. සැලකිය යුතු තරමක් කිත්තො ඕව සම්බන්දයෙන් අපිට වඩා චිල් මන් හිතන්නෙ. අපි කන්ඩිෂන් වෙලා තියෙන මැටි මොලෙන් හිතද්දි තමා අඩේ මුන්ට මේකට මාර විදිහට මල පනී නේ කියල හිතෙන්නෙ.

ජේසු අයියා කියලා මේකේ කියන්නේ ජාඇල පැත්තේ ජේසුතුමාට රඟපාපු පොරකට![]()
අඩේ උබ හෙන දාර්ශණිකයි නේ. උබට හොඳට ඉංග්‍රිසිත් පුළුවන්.ඔව් එහෙම ඇම්බිගිවිටි එකකුත් තියෙනව කියල හිතුනා. ඌ හිතලම ඩබල් මීනින්ග් තියල කරපු දෙයක්. ක්ලෙවර්.
"ලෝගු ඇඳගත්තු රෝමෙ අයට ජේසු අයිය බය නැතේ" ඒක මරු ලයින් එක. අපිටත් ඉතින් හිතෙනව කියන්න "සිවුරු ඇඳගත්ත සංඝයියලට බුද්ධ අයියා බය නැතේ වගෙ" එකක් ඒත් අම්මට ඉන්නෙ එක පුතයිනෙ.
arjumaan ge parana sinduwak and okata kawurth tipper wela na bn. jesu aiya kiyanne a patte jesu ta ragapaana dial ekak lu. uta kiyne jesu aiya kiayal. muge tawa athal sindu tiyenawaමරුනෙ මේක. මේක ඔය ඩ්‍රාමා එකෙ දාපු සින්දුවක්ද.