Adele - Hello

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔

සිංදුව ලස්සනයි, එත් අවංකව ආදරය කරා නම් තමන්ට වංචාවක් කරා නම් කොච්චර දෙවල් කිව්වත් සමාව ඉල්ලුවත් කැඩුනු හිත හදා ගන්න බැහැ, මෙවගේ ඉතින් ගැනු දැරිවියන් කියන්නේ නැහැ මම හිතන්නේ මොනවා වුනත් පට්ට සොන් එක සිංහලූ
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරයක් තියෙනවා නම් ඕවා කරන්න ඕන නැහැ..:angry:

    glee-dance-gif-funny-403213.gif

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ

    සිංදුව ලස්සනයි, එත් අවංකව ආදරය කරා නම් තමන්ට වංචාවක් කරා නම් කොච්චර දෙවල් කිව්වත් සමාව ඉල්ලුවත් කැඩුනු හිත හදා ගන්න බැහැ, මෙවගේ ඉතින් ගැනු දැරිවියන් කියන්නේ නැහැ මම හිතන්නේ මොනවා වුනත් පට්ට සොන් එක සිංහලූ

    VEVO 24 hour record එක කැඩුවා මේ වීඩියෝ එක. පැය 24 ඇතුලත මිලියන 27.7 බලලා :sorry::sorry::sorry::sorry: පට්ට වොයිස් එක. :):)