



තව අවුරුදු 500ක් ගියත් ඔය ගානට අපේ රටවල් දියුනු කරන්න බෑ.
ආකල්ප වෙනස් කරන්න බෑ මිනිස්සුන්ගෙ


කොහොම දියුණු වෙන්නද මචන් අපේ මිනිස්සු රටකජු කාලා ඒකේ පොලිතින් එක කෝච්චියෙන් එලියට විසී කරන එකනෙ කරන්නේ..... සමහර උන්ට කිව්වාම ආ...ගෙදර අරන් පලයන්කියනව![]()
adanna epa sonnayo math adanwa![]()


තව අවුරුදු 500ක් ගියත් ඔය ගානට අපේ රටවල් දියුනු කරන්න බෑ.
ආකල්ප වෙනස් කරන්න බෑ මිනිස්සුන්ගෙ




(but tax hariyata thithata kapanawa)