maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඕක ඇඩේන වැඩක් වෙන්න ඇති. එත් දිගටම කරන්න පුළුවන් දෙයක්ද බන්. උබට ඕකට අඩුනට උබ ගෙදරට එන හිගන්නෙක්ට රුපියල් 10 දෙනවද ??

    කාටවත් නිකම් කන්න බොන්න දෙන්න ඕනි නැහැ. ආබාදිත්යෙක්ට මහල්ලෙක්ට ලේදෙක්ට ඇරෙන්න. ඔය මිනිසුන්ට තමුන්ගේ මහන්සියෙන් ජිවත් වෙන්න ක්‍රමයක් හදල දෙන්න ඕනි. හිගන්න්කෝ කියන දෙය නැති කරලා දාන්නයි ඕනි
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720

    wes walagena waren mama salli dennam, higanno nethi wenne ne ban. eka uwamanawen wena deyak newe. eka eka thala wala sidda wena dewal nisa wena deyak. jewath wenna kramayak hadanna krama dunnath ayema oya higana wede koranna enawa lankawe nam.......

    mama meka share kale me manussayage tiyena guna yahapathkama gena penwanna misak higanno pramote karanna newe.:P
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඕක ඇඩේන වැඩක් වෙන්න ඇති. එත් දිගටම කරන්න පුළුවන් දෙයක්ද බන්. උබට ඕකට අඩුනට උබ ගෙදරට එන හිගන්නෙක්ට රුපියල් 10 දෙනවද ??

    කාටවත් නිකම් කන්න බොන්න දෙන්න ඕනි නැහැ. ආබාදිත්යෙක්ට මහල්ලෙක්ට ලේදෙක්ට ඇරෙන්න. ඔය මිනිසුන්ට තමුන්ගේ මහන්සියෙන් ජිවත් වෙන්න ක්‍රමයක් හදල දෙන්න ඕනි. හිගන්න්කෝ කියන දෙය නැති කරලා දාන්නයි ඕනි

    :shocked:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    වෙන්න පුලුවන් කෑම එක හලන එක වෙන්න බැරි එකක් කියලා මට හිතුනේ

    youtube eke salli hoyanna patta competition ekak thiyenne. godak un prank videos, experiments karala daanawa. meeka hamba channel eka ban. mun actors lawa hire karala heart touching videos hadala views aragena salli hoyanawa. godak aya share karanawa.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    wes walagena waren mama salli dennam, higanno nethi wenne ne ban. eka uwamanawen wena deyak newe. eka eka thala wala sidda wena dewal nisa wena deyak. jewath wenna kramayak hadanna krama dunnath ayema oya higana wede koranna enawa lankawe nam.......

    mama meka share kale me manussayage tiyena guna yahapathkama gena penwanna misak higanno pramote karanna newe.:P

    ඕවා හැමතැනම ප්‍රයෝහික නැහැ බන්. හිගන්නට සල්ලි දෙන්න එපා කියනවා නෙමයි. නිකම් කන බොන මිනිස්සු නැති කරන්න ඕනි බන් අසනීප ය කව්රුත් නැති මහලු අය රජයෙන් බලාගන්න ඕනි. සියලු දෙනාම වැඩ කරන්න ඕනි. :)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    ඕවා හැමතැනම ප්‍රයෝහික නැහැ බන්. හිගන්නට සල්ලි දෙන්න එපා කියනවා නෙමයි. නිකම් කන බොන මිනිස්සු නැති කරන්න ඕනි බන් අසනීප ය කව්රුත් නැති මහලු අය රජයෙන් බලාගන්න ඕනි. සියලු දෙනාම වැඩ කරන්න ඕනි. :)

    ow weda karanna one. 3 wheel duwana un balapanko dawasen weda karanne peyak wage. ithuru welawa boru heli kiyawa kiyawa kale ka danawa.

    rata tharuna shaktiyen wedi denek dan thora ganna job eka. :baffled: itin ratak hedeida
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ow weda karanna one. 3 wheel duwana un balapanko dawasen weda karanne peyak wage. ithuru welawa boru heli kiyawa kiyawa kale ka danawa.

    rata tharuna shaktiyen wedi denek dan thora ganna job eka. :baffled: itin ratak hedeida

    රටෙ තරුනයො බඩි හරියක් කම්කරුවො බන්