මචංලා මං adf.ly එකේ account එකක් හැදුවා ඒත් මචංලා මට තේරෙන්නෙ නෑ කොහොමද? Blog එකේ ලිනික් වලට adf.ly ලින්ක් එකක් දා ගන්නෙ කියල අනේ දන්න එක්කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියහල්ලකෝ මචංලා