---adfu.us මගින් මුදල් සොයමු-------

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ---adfu.us මගින් මුදල් සොයමු-------

    අන්තර්ජාලය උපයෝගී කරගෙන මුදල් ඉපයීමේදී ඔබට ඉතාමත් පහසුවෙන් වැඩිමුදලක් ඉපයීමේ ක්‍රමයක් තිබෙනවා..මෙම අඩවිය ලංකාවට විශේශ ගෙවීම් කරනවා.... මෙහිදී අපට කිරීමට ඇත්තේ අපගේ ලින්ක්ස් අපට අවශ්‍ය ආකාරයට ප්‍රචාරය කරවා ගැනීමයි, ප්‍රචාරය වැඩිනම් මුදල් ඉපයිමේ හැකියාවද ඉහලය. එනම් මෙය කළ හැකි වෙබ් අඩවියක් වනුයේ adfu.us වේ. ඔබට මෙම ලිපිය කියවා සම්පුර්ණයෙන් අවසන් වනවිට adfu.us වලින් මුදල් ඉපයීම පිලිබදව සමුපූර්ණ අවබෝදයක් ලැබෙනු ඇත. ඒ අනුව පියවරෙන් පියවර විස්තරකිරීමට මා බලාපොරොත්තු වෙනවා.
    පළමු පියවර

    ඔබගේ වෙබ් බ්‍රවුසරයේ ඇඩ්‍රස්බාර් එකේ මෙම ලිපිනය සදහන් කරන්න, නැතිනම් මෙම www.adfu.us ලින්ක් එක ක්ලික් කර adfu.us වෙබ් අඩවියට පිවිසෙන්න. ඉන්පසු ඔබව අදාල වෙබ් අඩවිය වෙත පිවිසෙයි. ඉන්පසු එහි ඇති Join Now
    බොත්තම ඔබන්න.

    kaNPf.jpg

    ඉන්පසු ඔබට ලියාපිදංචි වීමට ෆෝම් එකක් ලැබේවි. මෙය පුරවා ජොයින් නව් බට්ටන් එක ඔබන්න. ඉන්පසු confirmation mail එකක් ඔබට එවයි එහි ල්න්ක් එක් ක්ලික් කර ඔබගේ ගිණුම confirm කර ගන්න.

    YnfaP.jpg
    [/IMG]​


    දැන් අපි බලමු කොහොමද adfu.us මග්න් මුදල් උපයන්නේ කියලා. මුලින්ම adfu.us වෙබ් අඩවියට ගොස් යූසර්නෙම් පාස්වරඩ් ලබාදී ගිණුමට
    ලොගින් වෙන්න.



    ඔබගේ ගිණුමට ලොගින් වු පසු එය පහත පරිදිවේ..


    db6J3.jpg

    මුලින්ම ඔබ කැමත් සහ වැදගත්වන ලිපියක් , මෘදුකාංගයක්, චිත්‍රපටයක්. තිබෙන තැනක යුආර් එල් එක කොපි කර පහත ආකාරයට පේස්ට් කරන්න. ඉන්පසු Shrink! Button එක ඔබන්න. ටික වෙලාවකින් එම යුආර්එල් එක කෙටි එකක් බවට පත්වේ. මෙය අත්හදා බලන්න මෙම ලින්ක් එක කලික් කර බලන්න http://www.adfu.us/1J


    දැන් මෙම යුආර්එල් එක ක්ලික් කරන සෑම වාරයක් පාසාම මුලින් ලබාදුන් යුආර්එල් එකවෙත ගමන් කල හැක. මෙලෙස ගමන් කිරීමෙදි ප්‍රළථමයෙන් ඇඩ් එකක් තත්පර 5ක කාලයක් පෙන්වයි. එම ඇඩ් එක ඉවරවු පසු අදාල යුආර්එල් එක වෙත නැවත හරවා යැවීමක් සැදුවේ. මෙලෙස ලින්ක් ක්ලික් කිරීමේදී ඔබට ලැබෙන මුදල තීරණය වන්නේ එම ක්ලික් කරණ රට අනුවයි. එනම් ඇමරිකාව කැනඩාව, බ්‍රිතාන්‍ය ආදී රට වලට වැඩිමුදලක් ගෙවයි. එමනිසා එම රටවල් ඉලක්ක කරගෙන මෙම ලින්ක් බෙදා හැරිය යුතුයි. මේ සදහා Forums, Blog comments, twitter, groups, chat rooms, එවා පිලිවෙලට කිව්වොත් මෙසේය..

    1). Leave comments in blogs
    2). Answer questioning genre related forums and blogs
    3). Get your self a Website or blog
    4). Put your hands videos on yotube
    5). Join twitter, start following, post what’s happen
    6). Join face book start wall posting
    7). Put your URL on everything

    ආදී ක්‍රම මගින් ඔබේ යුආර්එල් ප්‍රචාරය කළ හැක.
     
    • Like
    Reactions: DemonAkalanka

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    mchn meken samanyaen hariyata karoth masekata kochcharak wage hoyanna puluwanda:oo:?
    adsense wage hoyanna puluwanda USA,Canada,UK walin wage clicks awoth?
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    mchn meken samanyaen hariyata karoth masekata kochcharak wage hoyanna puluwanda:oo:?
    adsense wage hoyanna puluwanda USA,Canada,UK walin wage clicks awoth?

    mahansiya anuwa thamai machn!adsense wage hoyanna puluwn!:)
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    machan mata kiyapan.. US awalin click akak awt USD kiyak anawada kiyala? .1 USD wat ei da?
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    sdfa

    machan mata kiyapan.. US awalin click akak awt USD kiyak anawada kiyala? .1 USD wat ei da?

    echchara wetenne naha ban url shortnr wala echchara wetenne na bt meke anith url shortner site walata wada gananak lebenawa:yes:
     

    Similar threads