ADHD තියෙන උන් මෙහෙ වරෙව්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    මඨථ් ථියණවා ඒඪීඑච්ඪී.
    මොනව කරන්ඩද බන්. පූරුවෙ කරපු කරුම තමා. අම්මයි අක්කයි ඉන්නකම් මට කාලා බීලා ඉන්ඩ පුලුවන්. ඊට පස්සේ තමා කෙල වෙන්නෙ.
    තෝ බැඳලානේ යකෝ. 🤔

    ADHD කියන්නේ අර බඩු පිළිවෙලකට තියාගන්න එක නේද?
    ------ Post added on Oct 7, 2024 at 7:35 PM
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,479
    3,047
    113
    මාත් හෙනම adhd කාරයෙක්. උබට වඩා ටිකක් වයසයි. අතඅරින්න එපා, ඇදන් පලයන්. 30න් පස්සෙ අවුරැදු ටික තමයි හොදම, වැඩ කරපන්.

    SE job එකක් නෙමෙයි නම් කරහන් දැන් හරි…

    උබ මට වඩා මේවා try කරලද දන්නෙ නෑ… 5am club පොතේ තියෙන සමහර technique හොදයි. ඒකෙ මට අල්ලලම ගියෙ උදෙට පැයක් අරන්, 20min excercise, 20 minutes journaling, 20 minutes reading, සීන් එක. තව 4 hour deep work session එකක් දාපන්. වත්තක් තියෙනවා නම් පැයක් දෙතක් වගා කරපන්, එතකොට හොදට නින්ද යනවා.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678

    Me kiyala thiyenne mokadda ban? therune na??
     
    • Like
    Reactions: 192.168.o.21

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    SE job එකක් නෙමෙයි නම් කරහන් දැන් හරි…
    මේ කිව්වෙ මොකක්ද බ්‍රෝ? මම SE තමා මන් ඩොට්නෙට් වැඩ freelancing කරන්නෙ. desktop and mobile
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ADHD වලට ට්‍රීට් කලා බං අවුරුදු 2කට කලින්. Consult කරේ dr neil fernando. Ritalin 10mg prescribe කරා. මාස දෙකක් විතර ගත්තා. වැඩ කරේ නෑ. අතෑරලා දැම්මා. ඊට පස්සේ රට ගියා.

    දැන් ලංකාවේ ඉන්නේ. ආපහු treatment හරියට පටන්ගන්න ඕනේ කියලා හිතලා colombo general hospital එකට ගියා. දැන් මාස දෙකත් පැනලා ඩොකාලා තාම adhd වලට treat කරේ නෑ. Depression අඩු වුනාම ඒක ගැන බලමු කිය කිය sertraline , risperidone දිදී ඉන්නවා. මට ඇති depression එකක් නෑ. Breakup උන එක විතරයි trigger වෙන්නේ incident එකකට. වෙන ඒවට depress වෙන්න වෙලාවකුත් නෑ. අනේ මන්දා බං. ආපහු Private ගන්න හිතිලා තියෙන්නේ.
     
    රජයේ එක්කින් නන් ඔය ආතල් එක ගන්න බෑ. රිටාලින් වැඩ කරේ නැත්තෙ මොකෝ side effects කොහොම්ද දැනුනෙ
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    රජයේ එක්කින් නන් ඔය ආතල් එක ගන්න බෑ. රිටාලින් වැඩ කරේ නැත්තෙ මොකෝ side effects කොහොම්ද දැනුනෙ
    Gov. ගියේ බං හරියටම මට මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලාගන්න ritalin වැඩ කරේ නැති හින්දා. ඌ මගේ ඇගට කඩා පැන්නේ නැතැයි තොට ඇති Adhd මගුලක් නෑ කියලා.
    Panic attacks ආවා side effects වලට
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    එකම බෙහෙත හැමෝටම එක විදියට ආන්ස කරන්නෙ නෑ
    උබට හරියන බෙහෙත හම්බෙනකන් බෙහෙත් මාරුකරන්න වෙනව
    බෙහෙත් වලින් 80%ක් අඩුවෙයි
    ඉතිරි ටික ක්රියාවෙන් තමයි. ABCD ට්රිගර් වෙන දේවල් වලින් ඈත්වෙලා ඉදපන්
    අනික ප්‍රධාන දේ තමයි මානසික ලෙඩවලට ගෑනුන්ගෙන් බෙහෙත් ගන්න එපා..

    "මානසික ලෙඩවලට ගෑනුන්ගෙන් බෙහෙත් ගන්න එපා.. "
    ---- Mehema kiwwe ai? @Wadakaru , @192.168.o.21