ADHD තියෙන උන් මෙහෙ වරෙව්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තයිරොයිඩ් සහ සීනී බලලා තියෙනවා. දෙකම නෝමල්, ලාවට ෆැටී ලිවර් තිබුනා හැබැයි, ඒ උනාට මහත් උනේ ලගදි, ඉස්සර ඉදන් structure එක්කට වැඩ කරගන්න බෑ මට. OLs හොදට කරා ඔහේ පොතක් බලන් ගිහින් 7As, ඒලෙවල් ලිව්වෙවත් නෑ පාඩම් කරපු නැති නිසා

    බෙහෙත් නෙවේ අයිස් ගහලා හරි මට ඕනි වැඩ ටික කරන්න. තෑන්ක්ස් මචන් අනිවා බලන්නම්. දැන් අවුරුදු දෙක්කට කලින් අයිස් ගැහුවා දෙපාරක් එතකොට නන් සාමාන්‍ය මිනිහෙක් වගේ වැඩ කරා. මාර වැඩ ගොඩක් ඉවර කරගත්තා ඒ නිසා. දවස් දෙකයි. ඇඩික්ට් කේස් එකක් නෑ මට කොහොම හරි වැඩ කරගන්න තිබ්බා නන් ඇති
    ------ Post added on Oct 7, 2024 at 4:36 PM

    මම නං රිටලින් පෙත්තෙන් වැඩ ටිකක් කරගන්නව දැනට.. හැබැයි මේක ලෝන්ග් ටර්ම් විසඳුමක් නෙවෙයි බං.. දිගටම පාවිච්චි කරන්න ගියොත් මම නං abuse කරන්න පටං ගන්නව මගෙ හිස්ට්‍රි එකත් එක්ක..

    අයිස් ගහල තියෙනව මමත්.. ADHD තියන උන්ට methamphetamine එෆෙක්ට් වෙන්නෙ සාමාන්‍ය මිනිහෙක්ට වඩා වෙනස් විදිහකට, එකමයි රිටලින් වලින් තියෙන්නෙ හැබැයි ලිමිටඩ් ටයිම් ෆ්‍රේම් එකක සැර බාල කරල.. ritalin කියන්නෙ methylphenidate. ඔය දෙකේ අණු ස්ට්‍රක්චර් එක අරං බලහං වෙනස.. අයිස් ටොක්සික් වෙන්නෙ පොඩි වෙනසක් නිසා..රිටලින් වලිං අයිස් ගැහුව වගේ දවස් ගණං නිදාගන්න නැතුව කාලකන්නි වෙන්නෙ නෑ හැබැයි රෑට නින්ද කැඩෙනව සමහර දවස් වලට.. රිටලින් හෝ වෙනත් බෙහෙතක් නොගෙන self discipline හදාගන්න පුලුවං නං වඩා හොඳයි.. උඹල අපිට අමාරුයි කියල දන්නව.. හැබැයි බැරි නෑ.. තමන්ගෙ ග්‍රොව්ත් එකට hyperfocus වෙන පුරුදු හදා ගන්න ඕන ටික ටික.. ඒ පුරුදු වලිං ඩොපමින් ලැබෙන තැනට මොලේ reprogramme කරගන්න ඕන..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    මීට අවුරුදු කිහිපෙකට කලින් මම චැනල් කරලා non stimulent එකක් දුන්නා. නාකි ගෑනියෙක් චැනල් කරේ ඒකි මට schizophrenia කියලා හිතලා ලොරෙසපෑම් එහෙමත් දුන්නා. වැඩක් උනේ නැති නිසා මම අතෑරලා දැම්මා,
    උබලා බෙහෙත් ගත්තේ කාගෙන්ද? දුන්නෙ මොනවද? ප්‍රතිපල කොහොමද?
    මේ අම්මගෙ රෙද්ද හින්දා උසස් පෙල ටත් කෙල උනා. දැන් බොහොම අමාරුවෙන් freelance කරන් ඉන්නෙ. සාමාන්‍ය මිනිහෙක් වගේ වැඩ කරන්න පුලුවන් උනා නන් නාමල් බේබිටත් වඩා සල්ලි කාරයෙක් වෙන්න තිබා වගෙ දැනෙනවා.
    පීස් හෙල්ප් මී එල කිරියනි
    ADHD හෝද කරන්න පුළුවන් පුක හෝදාගෙන ආවොත්🤗
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    නුවර නං ඉන්නේ ශානිකා මැදගම ඩොක් හම්බෙන්න. හම්බෙලා මට ADHD කියල කියන්න එපා. Symptom ටික කියන්න. Hyper active ගතිය GAD /Manic Episode වලටත් එනවනෙ. හැබැයි ඉතිං බෙහෙත් මාර විදිහට Addictive මං Anxiety වලට බෙහෙත් අරං Downers වලට ඇබ්බැහි වුනා. දවසට Alprazolam 10mg විතර බොන්න ගත්තා. Beer කෑන් එකකට Zolpidem පෙති දෙකක් දාලා නිදා ගන්න තත්වෙටම බෙහෙත් ඇබියුස් කරා. Rx Downers නැති වෙද්දී Codeine/ Morphine වගෙ Opiods යුස් කරන්නත් ගත්ත, එක සැරයක් Diazepam 10Mg/ Alprazolam 2Mg බීලා විස්කි බිවුව වෙඩින් එකකදී මාව සම්පුර්නෙන් බ්ලැක් අවුට් වෙලා ගියා. වෙලාවට ඇල්කොහොල් ටික වමනේ ගිහිං. කවුරුත් දන්නෙ නැහැ මම ඕවර්ඩොස් වෙලා මැරෙන්න ගියෙ කියල. එදායින් පස්සෙ Alprazolam Tapper කරගත්තා දවසට 2Mg කට. ඊට පස්සෙ Diazepam වලින් විත්ද්රෝවල්ස්මුත් කරලා බෙහෙත් බොන එක නැවැත්තුව. ඒත් මාසයක් විතර යනකං ව්ත්ද්රෝවල් ටික ටික තිබ්බ. රෑට නිදා ගත්තෙ Promethazine 50Mg කිං. අවසානයේ කොහොම හරි ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කරගත්ත. ඒත් එක්කම ලෙඩක් ඔක්කොම නැති වෙලා ගියා. නිතරම ගෙදර හෝ කම්පියුටර් එකක වගේ ඉද්දි හරි එක්සර්සයිස් හිරු එලිය නතු උනාම මෙන්ටලි වැටෙනවා. උඹ මෙත් ගහන්න ලැස්ති කියල දාල තියෙන නිසා මේ ටික කිවුවෙ මෝඩ වැඩ කරලා කබලෙන් ලිපට වැටෙන්න එපා. අත්දැකීමෙන් කියන්නෙ!
    meth ගහන්න ලෑස්තී නෙවේ එක පාරක් ගහලා තියෙනවා. එකෙන් පොසිටිව් එෆෙක්ට් එකක් තිබ්බා කිව්වෙ මචං. තෑන්ක්ස්. ill keep this in mind
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Digital era එකට කලින් මිනිස්සුන්ට මේ ලෙඩ තිබ්බද
     
    • Wow
    Reactions: yazazb

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    මම නං රිටලින් පෙත්තෙන් වැඩ ටිකක් කරගන්නව දැනට.. හැබැයි මේක ලෝන්ග් ටර්ම් විසඳුමක් නෙවෙයි බං.. දිගටම පාවිච්චි කරන්න ගියොත් මම නං abuse කරන්න පටං ගන්නව මගෙ හිස්ට්‍රි එකත් එක්ක..

    අයිස් ගහල තියෙනව මමත්.. ADHD තියන උන්ට methamphetamine එෆෙක්ට් වෙන්නෙ සාමාන්‍ය මිනිහෙක්ට වඩා වෙනස් විදිහකට, එකමයි රිටලින් වලින් තියෙන්නෙ හැබැයි ලිමිටඩ් ටයිම් ෆ්‍රේම් එකක සැර බාල කරල.. ritalin කියන්නෙ methylphenidate. ඔය දෙකේ අණු ස්ට්‍රක්චර් එක අරං බලහං වෙනස.. අයිස් ටොක්සික් වෙන්නෙ පොඩි වෙනසක් නිසා..රිටලින් වලිං අයිස් ගැහුව වගේ දවස් ගණං නිදාගන්න නැතුව කාලකන්නි වෙන්නෙ නෑ හැබැයි රෑට නින්ද කැඩෙනව සමහර දවස් වලට.. රිටලින් හෝ වෙනත් බෙහෙතක් නොගෙන self discipline හදාගන්න පුලුවං නං වඩා හොඳයි.. උඹල අපිට අමාරුයි කියල දන්නව.. හැබැයි බැරි නෑ.. තමන්ගෙ ග්‍රොව්ත් එකට hyperfocus වෙන පුරුදු හදා ගන්න ඕන ටික ටික.. ඒ පුරුදු වලිං ඩොපමින් ලැබෙන තැනට මොලේ reprogramme කරගන්න ඕන..
    තෑන්ක්ස් මචන්. කන්සල්ට් කරේ කවුද ඩොකා?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Digital era එකට කලින් මිනිස්සුන්ට මේ ලෙඩ තිබ්බද
    තිබ්බ නේද ගොඩක් දුරට.. හැබැයි දැන් හැමෝගෙම short attention span එකක් තියෙන්නෙ.. ඒ නිසා ගොඩක් symptoms එක වගේ.. ලේසියෙන්ම හොයාගන්න පුලුවං පොඩි කාලෙ ඉඳංම symptoms තියෙනව නං තමයි

    නොවෙම්බර් වෙනකන් ඔක්කොම අපොයිමන්ට් ෆුල්. සැක්
    ඔව් බං.. එයාගෙ පෝලිම ටිකක්.. ඒකයි අවුල 😕
    ------ Post added on Oct 7, 2024 at 6:09 PM
     
    • Like
    Reactions: 192.168.o.21

    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    ADHD thiyena ekekta oya video eke winadi 10k wath balanna ba bn :lol:
    Watch later දාගත්තා 😂

    පොඩි කාලෙ ඉදන් ගෙදර රන්ඩු.
    මටත් 😪
    ------ Post added on Oct 7, 2024 at 6:11 PM

    Owa hariyanne ne bn.active weyan.gym palayan.awwe hitapan beach palayan.

    මටත් තියෙනවා දවස මහන්සි උනේ නැත්තං නින්ද යන්නෙ නෑ හවසට ඉස්සර නං අනිවාරෙන් දාඩිය දානකම් සෙල්ලම් කරන්න ඔනි
     
    Last edited:

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,479
    3,047
    113
    Watch later දාගත්තා 😂

    මටත් 😪
    ------ Post added on Oct 7, 2024 at 6:11 PM

    මටත් තියෙනවා දවස මහන්සි උනේ නැත්තං නින්ද යන්නෙ නෑ හවසට ඉස්සර නං අනිවාරෙන් දාඩිය දානකම් සෙල්ලම් කරන්න ඔනි
    ගෙදර රණ්ඩු කේස් එක බලපානවද ඕකට 🤔
     
    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    Digital era එකට කලින් මිනිස්සුන්ට මේ ලෙඩ තිබ්බද
    එක පොරක් කිව්වා ඒ දවස්වල අනිත් උන් වගේ වගා කරන්නෙ නැතුව හෙන පලෑනක් ගහල ලොකු සතෙක් එකවර දඩයම් කරලා හුග කාලයක් නිදහසෙ ආතල් එකේ හිටපු සීයා තාත්තලාගෙ ජාන වලින් ආපු එකක් කියලා. ඇත්තද දන්නෑ ඉතිං

    ගෙදර රණ්ඩු කේස් එක බලපානවද ඕකට 🤔
    හරියටම දන්නෙ නෑ. හැබැයි එ කාලෙ වෙච්ච සමහර දේවල් වල shock එක හන්දා අමතක වෙන එක වෙන්න පුලුවන්ලු.
    අපි හිතන්නනෙ නැති උනාට යටි හිතේ තියෙනවා කියලා කිව්වා ඩොකෙක්. ඒම කියලා තමා මට depression වලට බේත් දුන්නෙ
    ------ Post added on Oct 7, 2024 at 6:34 PM

    doctor කෙනෙක් diagnose කරලා නෑ මාව. මාත් විස්වාස කරන්නෙ නෑ ඇති කියලා හැබැයි ඉතිං symptoms තක්කෙට හරි
    ------ Post added on Oct 7, 2024 at 6:36 PM
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    ගෙදර රණ්ඩු කේස් එක බලපානවද ඕකට 🤔
    adhd වලට බලපාන්නෙ නෑ. ඒකෙ වෙන්නෙ මොලේ නියුරෝන අතර පනිවිඩ ගෙනියන එන්සයිම අඩු එක. ඒ එන්සයිමෙම වැඩි උනාම තමා සතුටු හිතෙන්නෙ. ආතල් හිතෙන්නෙ. ඉතින් ඒක වැඩි වෙන දේවල් වලට ඇබ්බැහි වෙන්න පුලුවන් (සෙක්ස්, සෝසල් මීඩියා, ගේම්ස්). අනිත් ඒවට හබක්. ඕනි දේකට ආස නැත්නම් ෆෝකස් වෙන්න අමාරුයි. ඔටිසම් වගේ උපතින්ම එන කේස් එකක්. ලමයින්ට එනවා. ලොකු වෙද්දි හරියනවා. ටික දෙනෙක්ගෙ ඉතුරු වෙනවා ලොකු වෙද්දිත්
    ගෙදර රන්ඩු කේස් anxity වලට බලපානවා. පොඩි කාලෙ වෙච්ච බයවල් ලොකු කාලෙ වෙද්දි හිතන් නැතුවම ඉතුරු වෙනවා. නිකන් බය වෙද්දි දුවන්න ලෑස්ති වෙනවා වගෙ පැනික් වෙනවා. මට වෙන්නෙ බිත්ති වලට අල්මාරි වලට දොරවල් වලට වගේ ගහද්දි එන සද්දි ඇහෙද්දි. කෑ ගගහා කතා කරද්දි එහෙම. නිකන් පාරෙ ඉද්දි මිනිහෙක් හයියෙන් කෑ ගහනවා ඇහුනත් හිතට වදිනවා ඒක. පපුව බර වෙලා කැක්කුමක් එන්න පටන් ගන්නවා. හිතලා වෙන දෙයක් නෙවෙයි
     
    • Wow
    Reactions: yazazb

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    තිබ්බ නේද ගොඩක් දුරට.. හැබැයි දැන් හැමෝගෙම short attention span එකක් තියෙන්නෙ.. ඒ නිසා ගොඩක් symptoms එක වගේ.. ලේසියෙන්ම හොයාගන්න පුලුවං පොඩි කාලෙ ඉඳංම symptoms තියෙනව නං තමයි

    ඔව් බං.. එයාගෙ පෝලිම ටිකක්.. ඒකයි අවුල 😕
    ------ Post added on Oct 7, 2024 at 6:09 PM
    නුවර ප්‍රොෆෙස කෙනෙක් ඉන්නවා. පේර කැම්පස් මානසික කේස් වල දෙවෙනියා. එයාගෙත් නුවර වෙලත් සතියකට බුකින් ෆුල්. දාලා බලනවා
     
    • Like
    Reactions: sakuntha1996

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    අනික ප්‍රධාන දේ තමයි මානසික ලෙඩවලට ගෑනුන්ගෙන් බෙහෙත් ගන්න එපා..
    e mokada machan ?

    අවසානයේ කොහොම හරි ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කරගත්ත.
    monawada kare ?