මීට අවුරුදු කිහිපෙකට කලින් මම චැනල් කරලා non stimulent එකක් දුන්නා. නාකි ගෑනියෙක් චැනල් කරේ ඒකි මට schizophrenia කියලා හිතලා ලොරෙසපෑම් එහෙමත් දුන්නා. වැඩක් උනේ නැති නිසා මම අතෑරලා දැම්මා,
උබලා බෙහෙත් ගත්තේ කාගෙන්ද? දුන්නෙ මොනවද? ප්‍රතිපල කොහොමද?
මේ අම්මගෙ රෙද්ද හින්දා උසස් පෙල ටත් කෙල උනා. දැන් බොහොම අමාරුවෙන් freelance කරන් ඉන්නෙ. සාමාන්‍ය මිනිහෙක් වගේ වැඩ කරන්න පුලුවන් උනා නන් නාමල් බේබිටත් වඩා සල්ලි කාරයෙක් වෙන්න තිබා වගෙ දැනෙනවා.
පීස් හෙල්ප් මී එල කිරියනි