Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ADHD ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මාර විදිහට වැඩ කල් දානව බන්. කිසි දේකට යොමුවෙන්න ආස නෑ. හැම දේම පස්සට දාන්නමයි හදන්නෙ කොච්චර නවත්තන්න හැදුවත්. අන්තිම මොහොතෙ stress වෙනකන්ම කිසි දෙයක් කරන් නෑ. මම OL වලට හොදම රිසාල්ට් එකක් ගත්ත. ඒත් විශ්වාස කරනවනන් කරපන්. මම එකම දවසක්වත් පාඩම් කරනව කියල පාඩම් කරල නෑ. වාර විභාගයක් ආවම ඒ විෂය තියෙන්න කලින් දවසෙ තමයි රෑ නිදිමරාගෙන stress වෙලා මුලු පෙල පොතම බලන්නෙ. වාර විභාග විතරක් නෙමේ OL වලටත් එහෙම්මයි කරේ. අතිශෝක්තියක් නෙමේ literally ම කලින් දවසෙ කරන්නෙ. ඒ දවසෙත් බාගයක් විතර යනකන් කල් දදා ඉන්නව. ඒත් මට දේවල් ඉක්මනට තේරුම් ගන්න පුලුවන් හින්දද කොහෙද මට එක්සෑම් හොදට කරගන්න පුලුවන් උනා.

AL මැත්ස් කරා. ෂයි දෙකක් කරල සාමාන්ය හොද රිසාල්ට් එකක් අරන් කැම්පස් ගියා. ඒත් මං කවමදාකවත් අද මං පාඩම් කරන්න ඕනෙ කියල කරල නෑ. මට කරන්න ඕනෙ. ඒත් මං කොච්චර හිතුවත් සති ගානක් ගිහින් මුකුත් කරල නෑ. බලෙන්ම ක්ලාස් එකක කරවපු එකක් විතරයි. ෂයි දෙකක් තිස්සෙ එහෙම බලෙන් කෙරවිල කෙරවිල හම්බෙච්ච දැනුමෙන් AL ලිවුවෙත්. past paper එකක් කිසිම දවසක හරියකට කරල තිබ්බෙ නෑ ෂයි දෙක ඉවර වෙනකන්ම.

කැම්පස් එකෙත් එච්චරයි සෙම් එක ඉවර වෙනකන්ම මුකුත් පාඩන් කරන් නෑ. අසයින්මන්ට් එකක් දුන්නම deadline එකට පැය 4ක් විතර තියල පාඩම බලන්න ගන්නෙත්. අසයින්මට් එක ඉවර වෙද්දි ඊලග දවසෙ උදේ. බොරු කියල lecturer ට mail කරනව late submission. දැන් ඔන්ලයින් එක එක දේවල් කරන්න අරන් තියෙනව ඒවත් මං සෑහෙන කල් දදා කරන්නෙ. මට මාසෙකින් හොදට ගොඩ යන්න තිබ්බ ඒවා මං අවුරුදු ගනන් කරල දැන් බලද්දි.

අඩුම මට ෆිල්ම් එකක් පැය දෙක තුනක් එක දිගට බලන්න බෑ අන්තිම හරිය වෙද්දි එපා වෙනව. ඒක හින්ද මං tv series බලන්නෙ. ඒවත් දිග එපිසෝඩ් තිබ්බොත් එපා වෙනව. පැත්තකට වෙලා පාඩුවෙ ඉන්නමයි හැමතිස්සෙම හිතෙන්නෙ. එක පාර වැඩ දෙකතුනක් ෆෝක්ස් කරන්න බෑ. (එක පාර කියන්නෙ සතියක් වගේ ගමුකො. ඒ සතියෙ මේ වැඩේ කරන්නෙ කියල කරනව මිසක් වැඩ හැම එකම මැනේජ් කරගන්න බෑ මාරම ස්ට්රෙස් එහෙම කරන්න වෙන එක.) මං ඒවා මග ඇරල වැදගත්ම දේ විතරක් කරන්නෙ හැම තිස්සෙම.

හැබැයි මට hyper activity තත්වයක් නන් නෑ. මං පොඩි කාලෙත් දගලන ලමයෙක් නෙමේ. ඩොකෙක් ගාවට යන්න හිතෙන් නෑ ඩොකාලත් ගොඩක් අය විකාරනෙ කරන්නෙ.

මේක මොකක් හරි mental condition එකක්ද නැත්තන් සාමාන්යයිද?

පලි:

තව එකක්. මම ගමනක් යන්න ලෑස්ති උනත් අවසාන මොහොත වෙනකන් ඉන්නව. හැමදාම පරක්කුයි. මම ඉස්සර ක්ලාස් වලට යන්නෙ පැයක් විතර පරක්කු වෙලා සමහර වෙලාවට.

[MEDIA=youtube]LT8odZJjV-w[/MEDIA]

[QUOTE="tryraz, post: 27856248, member: 580935"] [SIZE=5]මම මාර විදිහට වැඩ කල් දානව බන්. කිසි දේකට යොමුවෙන්න ආස නෑ. හැම දේම පස්සට දාන්නමයි හදන්නෙ කොච්චර නවත්තන්න හැදුවත්. අන්තිම මොහොතෙ stress වෙනකන්ම කිසි දෙයක් කරන් නෑ. මම OL වලට හොදම රිසාල්ට් එකක් ගත්ත. ඒත් විශ්වාස කරනවනන් කරපන්. මම එකම දවසක්වත් පාඩම් කරනව කියල පාඩම් කරල නෑ. වාර විභාගයක් ආවම ඒ විෂය තියෙන්න කලින් දවසෙ තමයි රෑ නිදිමරාගෙන stress වෙලා මුලු පෙල පොතම බලන්නෙ. වාර විභාග විතරක් නෙමේ OL වලටත් එහෙම්මයි කරේ. අතිශෝක්තියක් නෙමේ literally ම කලින් දවසෙ කරන්නෙ. ඒ දවසෙත් බාගයක් විතර යනකන් කල් දදා ඉන්නව. ඒත් මට දේවල් ඉක්මනට තේරුම් ගන්න පුලුවන් හින්දද කොහෙද මට එක්සෑම් හොදට කරගන්න පුලුවන් උනා. AL මැත්ස් කරා. ෂයි දෙකක් කරල සාමාන්ය හොද රිසාල්ට් එකක් අරන් කැම්පස් ගියා. ඒත් මං කවමදාකවත් අද මං පාඩම් කරන්න ඕනෙ කියල කරල නෑ. මට කරන්න ඕනෙ. ඒත් මං කොච්චර හිතුවත් සති ගානක් ගිහින් මුකුත් කරල නෑ. බලෙන්ම ක්ලාස් එකක කරවපු එකක් විතරයි. ෂයි දෙකක් තිස්සෙ එහෙම බලෙන් කෙරවිල කෙරවිල හම්බෙච්ච දැනුමෙන් AL ලිවුවෙත්. past paper එකක් කිසිම දවසක හරියකට කරල තිබ්බෙ නෑ ෂයි දෙක ඉවර වෙනකන්ම. කැම්පස් එකෙත් එච්චරයි සෙම් එක ඉවර වෙනකන්ම මුකුත් පාඩන් කරන් නෑ. අසයින්මන්ට් එකක් දුන්නම deadline එකට පැය 4ක් විතර තියල පාඩම බලන්න ගන්නෙත්. අසයින්මට් එක ඉවර වෙද්දි ඊලග දවසෙ උදේ. බොරු කියල lecturer ට mail කරනව late submission. දැන් ඔන්ලයින් එක එක දේවල් කරන්න අරන් තියෙනව ඒවත් මං සෑහෙන කල් දදා කරන්නෙ. මට මාසෙකින් හොදට ගොඩ යන්න තිබ්බ ඒවා මං අවුරුදු ගනන් කරල දැන් බලද්දි. අඩුම මට ෆිල්ම් එකක් පැය දෙක තුනක් එක දිගට බලන්න බෑ අන්තිම හරිය වෙද්දි එපා වෙනව. ඒක හින්ද මං tv series බලන්නෙ. ඒවත් දිග එපිසෝඩ් තිබ්බොත් එපා වෙනව. පැත්තකට වෙලා පාඩුවෙ ඉන්නමයි හැමතිස්සෙම හිතෙන්නෙ. එක පාර වැඩ දෙකතුනක් ෆෝක්ස් කරන්න බෑ. (එක පාර කියන්නෙ සතියක් වගේ ගමුකො. ඒ සතියෙ මේ වැඩේ කරන්නෙ කියල කරනව මිසක් වැඩ හැම එකම මැනේජ් කරගන්න බෑ මාරම ස්ට්රෙස් එහෙම කරන්න වෙන එක.) මං ඒවා මග ඇරල වැදගත්ම දේ විතරක් කරන්නෙ හැම තිස්සෙම. හැබැයි මට hyper activity තත්වයක් නන් නෑ. මං පොඩි කාලෙත් දගලන ලමයෙක් නෙමේ. ඩොකෙක් ගාවට යන්න හිතෙන් නෑ ඩොකාලත් ගොඩක් අය විකාරනෙ කරන්නෙ. :confused2: මේක මොකක් හරි mental condition එකක්ද නැත්තන් සාමාන්යයිද? පලි: තව එකක්. මම ගමනක් යන්න ලෑස්ති උනත් අවසාන මොහොත වෙනකන් ඉන්නව. හැමදාම පරක්කුයි. මම ඉස්සර ක්ලාස් වලට යන්නෙ පැයක් විතර පරක්කු වෙලා සමහර වෙලාවට. [/SIZE] [MEDIA=youtube]LT8odZJjV-w[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom