ADHD/ADD වගේ disorders වලට dr jayan mendis?

Psyk

Junior member
  • Jul 2, 2023
    40
    23
    8
    Related thread - https://elakiri.com/threads/please-help-me-psychiatrist.2111505/

    ADHD or related disorders වලට මේ දොස්තර ගෙන් බෙහෙත් ගන්න අය ඉන්නවද? පලවෙනි සෙෂන් එකේදි කොච්චර වෙලාවක් අපිට තියෙන රෝග ලක්ෂන ගැන කතා කරන එක හොඳයිද? පලවෙනි සෙෂන් එකේදිම බෙහෙත් දෙනවද? හොඳ ප්‍රතිපලයක් ලැබෙන්න කොච්චර කල් ගියාද?
     

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Government hospitals ඔය සම්භන්ධ treatments කරන්නෙ නැද්ද?
    (දැනගැනීම පිනිස)
     

    Psyk

    Junior member
  • Jul 2, 2023
    40
    23
    8
    Government hospitals ඔය සම්භන්ධ treatments කරන්නෙ නැද්ද?
    (දැනගැනීම පිනිස)
    කරනව. ඒත් මට මාව gov hospital එහෙකට එක්කන් යන්න අමාරුයි. මොකද එක සැරයක් ඇස් රෝහලට ගියා, ඒකෙ වගේ experience එකක් ලැබුනොත් මගෙ ලෙඩ ඩබල් වෙයි. ප්‍රියිවට් සෙෂන් කීපයක් ගිහිල්ල, ටිකක් අඩු උනොත්, gov යන්න පටන් ගන්නව.
     
    • Like
    Reactions: VIRAJ_K