ජොයින් වුණා
අම්මට සිරි උන් ඔක්කොම ජොබ් කරනව කසාදත් බැඳල
මුං ටික එකතු වෙලා මාව පන්නල දැම්මනෙ
ඇයි බං මාව කාටවත් තේරෙන්නෙ නැත්තෙ
අපි කවුරුවත් කැමති නෑනෙ බොරුවට ලෙඩක් තියෙනව කියල නිකං ඉන්ඩ, නිකං ඉන්න එක තමා මේ ලෝකෙ කරන්ඩ බැරිම දේ (ඒක තේරුම් ගන්ඩ බෑ මිනිස්සුන්ට)
මට රස්සාවක් කරගන්ඩත් බෑ, ඒකට බැනුම් අහන්ඩත් ඕන මම
An ADHD diagnosis alone is not enough to qualify for disability benefits. If your ADHD symptoms are well controlled, you probably aren’t disabled, in the legal sense. But if distractibility, poor time management, or other symptoms make it hard for you to complete your work, you may be legally disabled.
https://www.additudemag.com/workplace-legal-protection/
නිකං ඉන්නකොට එපා වෙන හින්ද මම දැං බයික් එක හෝදල නෑව..
ඒක ඉතිං මම ගෙදර තනියම කරන වැඩක්නෙ. පිරිසක් අතර ඔය වැඩේ කරන්ඩ ගියානං පුක ඉරෙනව

Last edited: