adhd facebook group

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    74685183_2809178185780740_1364161826018820096_o.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,880
    1
    58,840
    113
    Mother Earth
    නිකං ඉන්නකොට එපා වෙන හින්ද මම දැං බයික් එක හෝදල නෑව..
    ඒක ඉතිං මම ගෙදර තනියම කරන වැඩක්නෙ. පිරිසක් අතර ඔය වැඩේ කරන්ඩ ගියානං පුක ඉරෙනව

    උබට හිතෙන්නෙ උබව උන් එකතු වෙලා නෝන්ඩි කරයි, උන් හිනා වෙයි කියලද ? උබ උබම වෙයන්. ඇයි තව කෙනෙක් නිසා උබේ ජීවිතය විඳවන්නෙ. උබට ඕන දේ උබ කරපන්. be yourself bro.:love:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,880
    1
    58,840
    113
    Mother Earth
    https://www.facebook.com/groups/239795153393213/

    adhd කිව්වාමත් ඒකෙ එක එක මට්ටං තියෙනව

    මෙයාල හිතං ඉන්නෙ ඔක්කොම එයාල වගේ කට්ටිය කියල

    මට කියපු කතා මතක් වෙද්දි ඇඬෙනව බං..

    :confused: ඇයි උන් උබට මොකද්ද කිව්වෙ ?
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    දැන් උබ තාත්ත එක්ක වලියක් ගියා නේද ?

    ඒක ගොඩ දැම්මද ?

    මොකද උනේ

    හිතේ තියං ඉන්න තරහවල් නෙමේනෙ බං

    ඒ වෙලාවට යන කේන්තිය, දැං ඉන්නව අවුලක් නෑ
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Mata be kiyala hithana eka nawaththala puluwan kiyala weda karanna patan ganna. Hitha thamai hadaganna one.

    Oya awurudu ganak thisse oka apith ekka kiyanawa. Eth hitha hadaganna mahansi wenne ne.
     
    Last edited:

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    උබට හිතෙන්නෙ උබව උන් එකතු වෙලා නෝන්ඩි කරයි, උන් හිනා වෙයි කියලද ? උබ උබම වෙයන්. ඇයි තව කෙනෙක් නිසා උබේ ජීවිතය විඳවන්නෙ. උබට ඕන දේ උබ කරපන්. be yourself bro.:love:

    :yes::yes::love:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    :love::love:

    මාව තේරුම් ගන්ඩ එකෙක් හරි හිටිය :love:

    ඔව් මචං තනියම තමා දෙයක් කරන්ඩ වෙන්නෙ ගෙදරට වෙලා :yes:

    දවස ගෙවාගන්ඩ මම මාර ෆයිට් එකක් දෙන්නෙ බං. මැරෙන්ඩත් බෑනෙ :sorry:

    FB eke thiyenawa 'Sara Bhumi' kyala group ekak...thawa oni tharam thiyenawa..
    umbata hariyanne Govi than karana eka thaniyema..:) Kabanika pohora dala hadana elawalu palathuru walata loku illumak den thiyenawa..oya group eke aya share karagananwa eta warga ehema..

    honda adayamak ganna puluwan...anika time pass karanna kiyapu wede..engath mahansi wenawane...ledath aduwei..:)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,012
    22,420
    113
    රිටාලින් ලැබෙනව වගේ තුන් හතර ගුනේක ගැම්මක් හොඳ සහකාරියක් මුල ඉදලම මට හිටියනං ලැබෙනව
    ඒ වාසනාවත් මට නෑ. අවුරුදු 36ක් වෙලත් මට කවුරුත් කැමති නෑ. ලොකු පෙනුමක් නෑ මට

    හරි හමං යාලුවෙක්වත් නෑ.. ඉතිං කෝමද බං ගොඩ යන්නෙ

    රිටාලින් පෙත්තක් ගහල හිත රවට්ටං ඉන්නව

    දැන් මේමනෙ බන් උබ හැමතිස්සෙම පෙනුම නෑ,වැඩ කරන්න බෑ බයයි. ඔක්කොම මේ ලෙඩේ හින්ද කිය කිය ඉන්නකන් ඉස්සරහක් නෑ. පෙනුම නැත්තන් පෙනුම හදාගනින්. කොන්ඩෙ ඇදුම් හරියට ඇදපන්. සපත්තු සෙරෙප්පු හරියට දාපන් ෆැෂන් කරපන්.ඉන්ස්ටා වගේ ටච් එකේ ඉදියනන් හරි .ජිම් එකකට පලයන්. ඒ යන්නත් බයයි වගේනන් ගෙදර හරි බඩු ටිකක් ගෙනල්ල ඉන්ටර්නෙට් එකෙන් ඉගෙනගෙන එක්සයිස් කරපන්. පොඩ්ඩ පොඩ්ඩ මිනිස්සු ආශ්‍රය කරපන්.පොඩ්ඩක් තමන්ගෙ තත්වෙ පේන දේවල් කරපන්.වාහනයක් නැත්තන් බයික් එකක්වත් ගනින්.මොනාහරි විදිහක් බලපන් සල්ලි ටික ටික හරි හොයාගන්න. නැත්තන් ඇදුමක් ගන්නත් සල්ලි නෑනෙ. කෙල්ලො එක්ක කතා කරපන් fb එකෙන් හරි descent විදිහට.

    මුලින් හරි ඩොකෙක් හම්බවෙයන්. බෙහෙත් ඇරුනම අනිත් ප්‍රතිකාර වලින් කරන්නෙත් මං අර උඩ කිව්ව වගේ ඔලුව හදන එකනෙ. ඉතින් උබටම උනත් වෙනස් වෙන්න පුලුවන්. වැදගත්ම දේ උබ බයයි කියල පෙන්නන්න එපා.මොකද උන් දන්නෑ උබ බයයි කියල. උන් උබ ගැන හිතන්නෙත් අනිත් මිනිස්සු ගැන වගේමයි මුලින් හම්බෙද්දි. ඉතින් උබත් පොර වගේ ඉදපන්. උබ practise වෙන්නම මිනිස්සු ගැවසෙන තැන්වලට ගිහින් වෙලාව හරි අහපන්. ලෙඩේම කිය කිය ඉදියොත් හැමදාම ඔතන තමා.

    උබ කොහෙද ඉන්නෙ කොලබ අවට නෙමේද?
     
    කටුවාපිටියෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,012
    22,420
    113
    අනික ටිකක් fit යාලුවො ටිකක් හදාගනින්. හැබැයි descent උන්. උන් එක්ක කතා බහ කරල ඇවිදල ඉදපන්.

    අනිත් උන්ව එච්චර ගනන් ගන්න යන්න එපා. ඕන එකෙක් සමහර වෙලාවට කට්ටිය එක්ක ඉද්දි නෝන්ඩි වෙනව. ඒවා සාමාන්‍යයි. Don't give a fuck.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ජොකෙක් ඇදන් බීච් එකෙ නාන්න පලයන් මිනිස්සු ඉද්දි
    එතකොට ලැජ්ජා බය ඇරෙයි
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    උඹ මේකේ කියෝන ඒවා එතන ගිහිනුත් කියවන්ඩ ඇති..:angry:අපි උඹ ගැන දන්නා හින්ද ඉවසගන
    ඉන්නවා එත් උන්ට ඒවා සෙට් වෙන්ඩ නැතුව ඇති... හිතහනකෝ ඉතින් අපි කොහොම ඉන්නවා ඇතිද?:sorry:
    කොහොමහරි උඹ එල කොල්ලෙක් බන් පට්ට ආතල් එකේ ඉන්න..:lol::)
     
    Last edited:

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    I don't know who you are. But don't get mad decision brother.

    Oka ubatama tamai goda daganna wenne macho. Baya kiyana de dinanna hodama widiya tamai ekata muna dena eka. Uba bayai kiyala hithanne nathuwa hemita anith ayath ekka jiwath wenna balahan shape eke.

    Tika tika wenasak wei. Me loke hamotama mokak hari bayak, lajjawak tiyenawa macho.
    Ubata ledak tiyenawa kiyala hitha hitha inna epa.
    Anith eka internet, computer use karana time eke tikak adu karala minissu ekka katha karanna patan ganna.

    Ara uda ekek kiyala thiyenawa wage yaluwo 2,3k hada ganna hodatama fit aya.

    Jaya!
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දැන් ජොබ් එකට යන්නේ නැද්ද?