දෙවියන්වහන්සේ කතා කරනව අනුරාධටදැං අපේ ගෙවල්වල හැමතිස්සෙම මොනාහරි ඇහෙනවනෙ
දවසක් කොහෙද මංද ගිහින් ගම් පලාතක
කට්ටිය රෑ ලයිට් නිමල නිදා ගන්න ගියා. මාත් ගියා නිදා ගන්න. මට ඉතිං නින්ද යන්නෙ නෑ ගෙදර වගේ
ඔය සද්දෙ ඇහෙන්න ගන්නව,
වටා පිටාවෙ කිසි සද්දයක් නැති නිසා