Questions Adidas or Skechers ?

janindudz

Junior member
  • Dec 15, 2012
    52
    9
    8
    සාමාන්‍යයෙන් දාන්න කියලා සපත්තු දෙකක් ගන්න බැලුවේ Adidas ද Skechers ? ලංකාවේ තියෙන අනිත් ඒවා එච්චරම set නෑ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    Comfortable වෙන්න ඕනේ නම් skechers.
    Adidas වල හොඳ options තියෙනවා ලස්සන.
     
    • Like
    Reactions: Kolama

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    651
    803
    93
    Low end නම් sketchers හොඳයි. High budget නම් Adidas හොඳයි.