ADK ඇත්තටම උත්තරයක්ද ????

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    උත්තරයක් නෙවෙයි.

    හැබැයි ඕකා දීලා තියෙන ටෝක් නිසා රට බාර දුන්නොත් මර්සි ගහන්න බැහැ.

    ඒ වගේම 225 ඌරන්ගෙ මාලු, 225 ට අයිති ඌරෙක් උඩින් තියලම තමයි කපන්න වෙන්නෙ.

    දැනට ආණ්ඩුව කරකවන්න වෙන මොකෙක් වත් නැත්තං අන්රයියා හොදයි.

    හැබැයි

    ජෙප්පො = සමාජවෛරක්කාරයො
    Jeppange lokka jeppo kiyana ewa nokara indi da?
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,533
    72,738
    113
    මාලඹේ
    ජීවිතේට JVP එකට ආන්ඩුවක් හදන්න ආසන එන්නේ නැහැ
    වැරදිලා හරි සෑහෙන ආසන සංඛ්‍යාවක් JVP එකට ආවොත් කිසිම පක්ෂයක් JVP එක්ක ආණ්ඩු හදන්න කැමති වෙන්නේ නැහැ

    අන්තිමට සුළුතර ආන්ඩුවක් තමා හැදෙන්නේ 2025 දි

    මෝඩ ජෙප්පන්ගේ JVP සිහිනය ඉවර වෙන්නේ ආයෙත් රට විනාශයකින් 🤗🤗
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    තව පැච් එකක

    එකෙකෙ කියලා නෙ ගොතා උස්සන් ආවෙ, මු ගොතාත වඩා අන්ත වෙනවා, මෙකා හින දකින්නෙ උ කන්ට්‍රොල් කරන සමාජවාදි-එකාදිපති වාදි රටකට
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    තව පැච් එකක

    එකෙකෙ කියලා නෙ ගොතා උස්සන් ආවෙ, මු ගොතාත වඩා අන්ත වෙනවා, මෙකා හින දකින්නෙ උ කන්ට්‍රොල් කරන සමාජවාදි-එකාදිපති වාදි රටකට
    Ow ban mehe inna moda bayyo hithan inne mun awahama aaye parana gaanata badu ganna puluwan kiyala....Jeppanta international community eken kisi recognition ekak nehe..munta rata geniyanna puluwan ekama widiha anthare gobbayo militarize karala thaleban style government ekak geniyana eka
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,404

    Ranil srta international community eke recognition ekak tynwda ban iti
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    Ranil srta international community eke recognition ekak tynwda ban iti
    Wena kawda uu langtawath enna puluwan ekek inne? Ranila pohottuwo ekka set wela thiyena piligeneemath nethi kara gani mokada sajabe ewun moda sajiya ussan ena nisaa. Ranilata wena option ekakuth nehe.. chande dena ewunuth patta mee harak ithin owa okkoma balance karanna nan patta game kaarayek wenna one international politics danna recognition ekak thiyena.

    AKD hithanne balaya ganna eka witharai karan yanna giyahama gota ta wada rata winaasa karai.

    lankaawa control karanne kalu kada mudalali mafia ekakin unwa nethi karanna eka paaratama behe mokada ehema unoth industries pitin kada wetenawa,job nethiwenawa
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ජීවිතේට JVP එකට ආන්ඩුවක් හදන්න ආසන එන්නේ නැහැ
    වැරදිලා හරි සෑහෙන ආසන සංඛ්‍යාවක් JVP එකට ආවොත් කිසිම පක්ෂයක් JVP එක්ක ආණ්ඩු හදන්න කැමති වෙන්නේ නැහැ

    අන්තිමට සුළුතර ආන්ඩුවක් තමා හැදෙන්නේ 2025 දි

    මෝඩ ජෙප්පන්ගේ JVP සිහිනය ඉවර වෙන්නේ ආයෙත් රට විනාශයකින් 🤗🤗
    1674299569557.png
    Thawa awurudu 100 katawath JVP ekata anduwak sedeemata noheka.
     
    • Like
    Reactions: 2osama