ADlink එකේ සල්ලි

retroarc

Active member
  • Sep 19, 2014
    314
    58
    28
    Kurunegala
    ADlink එකේ සල්ලි තාම ආවෙ නෑ නේ දැන් දවස් 6ක් විතර ගියා තාම සල්ලි පෙන්ඩින් කියල තියෙන් නේ මම දැක්ක එකෙක් කුප්පියෙ පෝස්ට් එකකට රෙප් එකක් දාල තියනව සල්ලි දවස 2ක් යන්නත් කලින් ආව කියල ඒත් මගෙ තාම සල්ලි ආවෙ නෑ ඇයි මේ මුනුත් බොරුවද දාන් නේ දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න

    7CyafBqc8AAAAASUVORK5CYII=

    7CyafBqc8AAAAASUVORK5CYII=
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ADlink එකේ සල්ලි තාම ආවෙ නෑ නේ දැන් දවස් 6ක් විතර ගියා තාම සල්ලි පෙන්ඩින් කියල තියෙන් නේ මම දැක්ක එකෙක් කුප්පියෙ පෝස්ට් එකකට රෙප් එකක් දාල තියනව සල්ලි දවස 2ක් යන්නත් කලින් ආව කියල ඒත් මගෙ තාම සල්ලි ආවෙ නෑ ඇයි මේ මුනුත් බොරුවද දාන් නේ දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න

    maasa keeyak giyaada mcho 1000 k pirenna ?