අද උදේ මම BOC CDM එකෙන් සල්ලි දාන්න ගියා අපේ අක්කගෙ account එකට. ප්‍රතික්ශේප වූ මුදල් ලබා ගන්න කියල එනවනෙ. එතකොට ඒ සල්ලිටික ගත්තට පස්සෙ machine එක හිරවුනා.
මම බැන්කුවට ලියුමක් දීල ආව එයාල කිව්ව පැයකින් විතර deposit වෙයි කියල. තාම නෑ හැබැයි. සාමන්‍යෙන් කොච්චර වෙලාවක්/ දවස් ගානක් යයිද