Admin තුමාගෙ අවධානයට

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    lagadima update ekak enawa.
    https, real time notifications, pvt chatting, group chatting, mobile app and more. :yes:
    ඔබතුමා ඇඩ්මින්ද ?
    එසෙ නොවෙ නම් මෙකෙ ඇඩ්මින් කවුද ?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපෝ ඔව් මානසික ලෙඩක් තියෙන මහින්දගේ ලොවන බයියෙක් ඌ රීපු බෙට්ටක ෆොටෝ එකක් දාලා මගෙත් රෙප් කපලා තිබ්බා.බෙට්ට ටිකක් තද කොළ පාටයි.දැන් ඉස්සර වගේ මහින්දගෙන් කන්න දෙයක් හම්බවෙන්නේ නැති නිසා තණකොළත් කනවා ඇති.:lol::lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    රෙප් විතරක් නම් කමක් නෑ. දැන් වැටෙන ත්‍රෙඩ් බලපන්. :P සාධාරණ භාවිත කොන්දේසි වලට යටත් වුනාම තමයි මෙහෙ එවෙන්නෙ. :P
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    අපෝ ඔව් මානසික ලෙඩක් තියෙන මහින්දගේ ලොවන බයියෙක් ඌ රීපු බෙට්ටක ෆොටෝ එකක් දාලා මගෙත් රෙප් කපලා තිබ්බා.බෙට්ට ටිකක් තද කොළ පාටයි.දැන් ඉස්සර වගේ මහින්දගෙන් කන්න දෙයක් හම්බවෙන්නේ නැති නිසා තණකොළත් කනවා ඇති.:lol::lol:
    අපො එහෙමද ? මගෙ නම් තිබෙ පොර්න් පික්චර්ස් .
    රෙප් කපන එක අවුලක් නැහැ. එත් ඒ පින්තූර දාන එක අවුල්
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    lagadima update ekak enawa.
    https, real time notifications, pvt chatting, group chatting, mobile app and more. :yes:
    ඔව් ආරංචියි. මීට අවුරුශු 5-6කට කලින් මෙම්බර්ස් සෙක්ශන් එක එහෙමත් හැදුවෙ. අනිත් එක සින්දු ලිස්ට් එක ඩේලි අප්ඩේට් වෙනවනෙ. :cool:
     
    Jun 15, 2017
    269
    29
    0
    wedak na GTRZ tai Tintin123 tai den sathiyaka idan mama pm karanawa, boruwata rep kapapu ekak wisadaganna. ekekwath responsible widiyata reply karanne wath na. un hebei unge yaluwange nam winadiyen deken wisadanawa. me comment ekata passe mawa ban karai unta mala penala but thittha attha ekai.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    wedak na GTRZ tai Tintin123 tai den sathiyaka idan mama pm karanawa, boruwata rep kapapu ekak wisadaganna. ekekwath responsible widiyata reply karanne wath na. un hebei unge yaluwange nam winadiyen deken wisadanawa. me comment ekata passe mawa ban karai unta mala penala but thittha attha ekai.

    මෙහෙමයි මන් හිතන්නෙ අපි තාම තනිකොටුවෙ ඩයල්ස් නෙ . කොටු 11 ගැහැව්වාහම් ඔව්වාට රිප්ලයි එවි .
    එතකන් අපි අඩු කුලෙ වගෙ තමා.
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Reply enne ne puthee admin Ali oluwen inne :yes: mamath ananthwath msg kara no reply. hodama de mewage thered ekak dala ahana eka :yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    wedak na GTRZ tai Tintin123 tai den sathiyaka idan mama pm karanawa, boruwata rep kapapu ekak wisadaganna. ekekwath responsible widiyata reply karanne wath na. un hebei unge yaluwange nam winadiyen deken wisadanawa. me comment ekata passe mawa ban karai unta mala penala but thittha attha ekai.

    මම දැක්ක වෙන ත්‍රෙඩ් එකක කොල්ලෙක් දාල තියනවා පොලිසීයට යනකොට ශෝටක් ඇඳන් යන්න එපා ගණන් ගන්නේ නෑ කියල. බලපන්කො උඹේ යූසර් නේම් එක. ඒක දැක්කම මනුස්සයෙක් උඹව කෙයා කරයිද? :rolleyes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    wedak na GTRZ tai Tintin123 tai den sathiyaka idan mama pm karanawa, boruwata rep kapapu ekak wisadaganna. ekekwath responsible widiyata reply karanne wath na. un hebei unge yaluwange nam winadiyen deken wisadanawa. me comment ekata passe mawa ban karai unta mala penala but thittha attha ekai.

    Real eken enna, forex thread eke eka ekaata mada gahanna hadapu fake ekak oka. Oya hithanne api danne naha kiyala neda. :D
    Ogollo fake hada hada anik unta banala unge bad rep dunnama api kale nasthi karan bad rep deepuwa ain karanna ona.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    wedak na GTRZ tai Tintin123 tai den sathiyaka idan mama pm karanawa, boruwata rep kapapu ekak wisadaganna. ekekwath responsible widiyata reply karanne wath na. un hebei unge yaluwange nam winadiyen deken wisadanawa. me comment ekata passe mawa ban karai unta mala penala but thittha attha ekai.

    Real eken enna, forex thread eke eka ekaata mada gahanna hadapu fake ekak oka. Oya hithanne api danne naha kiyala neda. :D
    Ogollo fake hada hada anik unta banala un bad rep dunnama api kale nasthi karan bad rep deepuwa ain karanna ona.

    :lol::lol::lol:

    giphy.gif
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අසභ්‍ය පින්තූර සමඟ රෙප් කැපිම් සිදුවීම වහාම වළක්වන්න පුළුවන් වෙවිද ?

    මෙ චාටර් එක කාපු තව අය ඉන්නවානම් සම්බන්ධ වෙන්න මෙ ත්‍රෙඩ් එකට
    Ehema deela thiyanawa nam thread daala wadak naha tintin123 ta report karanna. Oya wadak karana wadagath member kenek nam ekata aniwaryen action gani. Digatama kenek ehema rep denwa nam eya ban karai.

    Fake walin pissu kelala bad rep tika ain kara ganna ena ayata nam wadi sala killak dakwanne naha.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?