රිප්ලයි එකට ස්තූති.Ehema deela thiyanawa nam thread daala wadak naha tintin123 ta report karanna. Oya wadak karana wadagath member kenek nam ekata aniwaryen action gani. Digatama kenek ehema rep denwa nam eya ban karai.
Fake walin eka ekaata banala kunu harpa gahan bad rep tika ain kara ganna ena ayata nam wadi sala killak dakwanne naha.
මන් වැඩකට ඇති කෙනෙක් ද කියලා බලන්න මගෙ ත්රෙඩ් ප්රමාණවත් මදි වෙවි.
මාත් දන්න දෙවල් තියෙනවා එළකිරියට දායාද කරන්න. ටිකක් කල් යාවි. හැබැයි චාටර් වැඩ නම් කරලා නැහැ. කා එක්කවත් බැනගෙනත් නැහැ.

mukuth aluth Features add karala modd karanna adahasak nadda?

