Admin තුමාට පොඩි යෝජනාවක්.
දැන් මේ එලකිරියෙ එක එක්කෙනා කරපු අත්හදා බැලීම්, තමතමුන්ම හදාපු දේවල් හදපු හැටි විස්තර කරල Thread දමනවනෙ.
ඒ Thread සියල්ලම එකතු කරල DIY (Do it yourself) කියල Forum එකක් හැදුවොත් හොඳයි නේද?