Admin ලා Networking වැඩ්ඩෝ එන්න එහෙනම්

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    Admin ලා Networking වැඩ්ඩෝ එන්න එහෙනම්

    මචංලා මට ඔගොල්ලන්ගන් ලොකු උදව්වක් ඔන අපෙ office එකෙ අලුතෙන් company එකක් පටන් ගත්තා ඉතින් එක Network කරලා Email ,Internet හදාගන්න ඔන client pc වලට දැන් මම ILL LINK එකක් අරන්තියනවා 512kb lanka bell මට දැන ගන්න ඔන domain එකක් ගන්නෙ කොහොමද domain එක config කරගන්නෙ කොහොමද එතකොට email server එකක් company එකට දාගන්නෙ කොහොමද?මට මෙක පියවරෙන් පියවර කරන්නෙ කොහොමද කියලා දෙන්න පුලුවන්ද ලොකු උදව්වක් මෙ වෙලාවෙ Networking වැඬකරයො ඇතිනෙ දැන් මට ඒගෝල්ලන්ගෙන් උදව් ඕන කරන වෙලාවක් මෙක මට විතරක් නෙමෙ මං වගෙ අනිත් අයටත් මෙ Thread එක help එකක් වෙ හැමොගෙම idea එක දෙන්න මෙතනට
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    මේකත් open forum ඇයි ?

    anyway උඹ thread එක දාල ටික දවසක් වෙනවා ආයිත් thread එක බැලුවොත් reply එකක් දාන්න එතකොට කියන්නම්