Admin වරු අවශ්‍යයි...

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    Admin වරු අවශ්‍යයි...

    මචන් මම මේ පේජ් එක කරන්න පටන් අරන් දැනට අවුරුද්දක් විතර වෙනවා.. ඒත් මට ගොඩක් වෙලාවට මේකට එන්න යන්න විදිහක් නෑ. ඒක නිසා කැමති කෙනෙක් පේජ් එකේ ඇඩ්මින් කෙනෙක් වෙලා පේජ් එක කොරගෙන යන්න එන්න.. කැමති ඕන කෙනෙක් දානවා.. ඔයාලා කැමති ඕන පෝස්ට් එකක් දාන්න. පුළුවන් නම් ක්‍රිකට් දානවානම් වඩාත් හොඳයි

    https://www.facebook.com/Lankawe.Cricket.Pisso
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කොහොමද බන් 5,290 people like this ගත්තේ ..!! පොඩ්ඩක් කියපන්කො ..මගෙත් පොඩි page කැල්ලක් තියනවා ..පොඩ්ඩක් ප්‍රොමෝට් කරගන්න ඕනේ
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    කොහොමද බන් 5,290 people like this ගත්තේ ..!! පොඩ්ඩක් කියපන්කො ..මගෙත් පොඩි page කැල්ලක් තියනවා ..පොඩ්ඩක් ප්‍රොමෝට් කරගන්න ඕනේ

    මම මරුසිරා පේජ් එකේ ඇඩ්මින් බන්..