Admin panel adding using html

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    සොන්නලු, පොඩ් හෙල්ප් එකක් දීපල්ලා,,

    වෙබ් සය්ට් එකක් හදාගෙන යනවා,, එකේ ඇඩ්මින් පැනල් එකක් දාන්නේ කොහොමද කියාපල්ලා..

    මේක ජොබ් හයරින් වෙබ් සය්ට් එකක්..

    එකම අව්ල තියෙන්නේ වර්ඩ්ප්‍රෙස් නැතුව නෝමල් හදලා තියෙන්නේ වෙන ටෙම්ප්ලේට් එකක..

    bmp whotto
    ------ Post added on Sep 30, 2022 at 12:46 PM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    වෙබ් සයිට් එකක්ලු
    ඇඩ්මින් පැනල් එකක්ලු ඕනි
    වර්ඩ්ප්‍රෙස් නෙමේලු

    මොකක්ද ටෙක්නොලොජි එක කියලා නෑ
    මොකක්ද තියෙන ලිමිටේශන් එක කියලා නෑ
    මොකක්ද වෙන්න ඕනි කියලා සරලවම නෑ...

    ත්‍රෙඩ් එකක් දාලා පේන අහනවා අපෙන්,

    පැදුර එලාගෙන වාඩිවෙයන්කො, අඳුන බලල කියන්නම්

    1664538278726.png
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    CMS එකක් දාල කරපන් බන්
    ෆුලි කස්ටම් කරන්න හේතුව මොකද්ද?

    ෆුල් කස්ටම් කරනවා නං අර ඉස්සරම කාලෙ වෙබ් සයිට් හැදුවා වගේ ඇඩ්මින් සයිට් එකක් වෙනම හදනවා ඇඩ්මින් ෆීචර්ස්ටික දාල
    එහෙම නැත්තම ඔය සයිට් එකේම role based හදලා ඇඩ්මින් කෙනෙක් ලොග් උනාම ඇඩ්මින් ෆීචර්ස් ටික පෙන්නන් හදන්නත් පුලුවන්
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    වෙබ් සයිට් එකක්ලු
    ඇඩ්මින් පැනල් එකක්ලු ඕනි
    වර්ඩ්ප්‍රෙස් නෙමේලු

    මොකක්ද ටෙක්නොලොජි එක කියලා නෑ
    මොකක්ද තියෙන ලිමිටේශන් එක කියලා නෑ
    මොකක්ද වෙන්න ඕනි කියලා සරලවම නෑ...

    ත්‍රෙඩ් එකක් දාලා පේන අහනවා අපෙන්,

    පැදුර එලාගෙන වාඩිවෙයන්කො, අඳුන බලල කියන්නම්

    View attachment 185590
    ammo
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    ithin bn job site ekk hadankota admin panel eka MUST ne... job site nam dynamic wenna epaya? front end wage back end ekath hadanna tiyane

    srilanka job site da? lanka minissu gane classified + job site tiyna den
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    Backend eka ithin PHP walin karapan..ona tharam sample code thiyenawa.. Bootstrap SB admin Template eka aran hada ganin...math godak use kare eka...

    Framework ekak use karanawanam Laravel wage..
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    Laravel වගේ framework එකකින් ඕක කරන්න ලේසි වෙයි