Admin Password nathuwa App ekak install karaganna

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,995
    113
    Installer එකෙන් විතරක් නම් admin permission ඉල්ලන්නෙ, ඔය ඇප් එක පෝටබල් එකක් කරගන්තොත් පුලුවන්. හැබැයි exe එකේම admin permission අරගන්න හදලනම් ඒ වැඩේ හරියන්නෑ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    machan office lap ekaka, admin pass eka nathuwa app ekak install karanna ba meka nathuwa app eka install karaganna kramayak thiyenawada? vpn app eka daganna one :sorry:
    ඕක ඔයාගේ device එකක් නෙමෙයිනේ Bring Your Own Device වලට අනුව?
    Office එකෙන් issue කරපු එකක් නම් අනම් මනම් කරන්න එපා, IT එකෙන් policies configure කරලා තියෙන්නේ හේතුවක් ඇතුව
    කරන මගුලක් IT එකෙන් අහලා කරන්න

    VPN නම් එපා කොහොමත්, සමහර company resources access කරන්න පුලුවන් specific IP වලට විතරයි (company එක අනුව වෙනවා)
    VPN එකක් පාවිච්චි කරොත් ඒවා access කරන්න බැරි වෙයි, IP වෙනස් වුණ ගමන් IT department එකට Intune notification එකක් යනවා

    සමාන්‍යයෙන් usersලට local admin rights දෙන්නේ නැහැ security case නිසා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,104
    36,123
    113
    කෑගල්ල
    උබ හිතුවද admin ලා ඉන්න උන් සමාජ විද්‍යාව ඉගෙන ගෙන ඔතන ඇවිත් ඉඳන් ඉන්නවා කියලා උන්ව අන්දන්න :ROFLMAO: :ROFLMAO:.

    ඕකට කරන්න ඕනේ potoshop වගේ මොකක්හරි අවශ්‍යයි කියලා හිතෙන හෙන වෙලාවක් ඇදලා යන softwere එකක් දාලා දියල්ලා කියලා laptop එක උබ ළග තියං. අරූ ඉතින් ලොවෙත් ඔතන ඉන්නේ නෑ ඕක දාලා. ඔය අතරේ admin account එකක් හදාගනින් අරූ එහෙට මෙහෙට වෙනක් ඉදලා.
     
    • Wow
    Reactions: Ritigala Jayasena69