Google android update හැම වෙලේම එන හින්ද එකට හරියන්න අපි update වෙන්නේ නැති හින්ද කියල තම මම නම් හිතන්නේ මේ issue එක.. මන් හෙන පොරක් නෙමේ but මට කට්ටියගේ අව්ල් ආව කියල කියපු නිසා අලුත් app එකක් හදල දාල බැලුව මට නම් අව්ලක් ආවේ නෑ.. ඒ හින්ද මේ පොස්ට් එක දැම්මේ..
පොඩ්ඩක් මේ ටික check කරලා බලන්න..
ලහිරු චාමර ගේ thread එකක් තිබුණා මේකට පිලියමක් පොඩ්ඩක් එකත් බලන්න. මේ ගැන නම් මම හරියට දන් නෑ. මුලින් මෙහෙම කරල බලන්න. හරි යන නැත්තන් එකත් බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1881580
Inbox කරන්න එපා හැමෝටම දැන ගන්න thread එක update කර ගෙන යමු..
හැම වෙලේම android admob official site එකත් එක්කම update වේවි යන්න.. මෙන්න ලින්ක් එක..
https://developers.google.com/admob/android/quick-start
ජය වේවා...
පොඩ්ඩක් මේ ටික check කරලා බලන්න..
- අලුතින්ම නම් හැදුවේ පැය 24 ක් යනවා real ads show වෙන්න..
ආසියානු රටවලට පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්.
- Admob වල payment details update කරලා නැත්තන් update කරන්න. update කරපු ගමන් හරියන නෑ එකටත් පැය 24 ක් වගේ බලන්න...
- ad unit id double check කරලා බලන්න හරිද කියල..
class and xml දෙකේම හරියට update කරලද කියල.
- admob dash board එකේ බලන්න ad unit status එක active ද කියල..
- android studio app-level build.gradle dependencies වල ads service update කරන්න.
implementation 'com.google.android.gmslay-services-ads:17.1.1'
- AndroidManifest xml එකේ <application> </application> ටැග් එක ඇතුලට මෙටා data add කරන්න.
(මේකට Mobile Ads SDK version 17.0.0 වෙන්න ඕනි.)
<meta-data
android:name="com.google.android.gms.ads.APPLICATION_ID"
android:value="මෙතනට ඔයාගේ admob app id එක දාන්න"/>
- android studio update කර ගන්න සේරටම කලින්.. හුගක් ඒවා විසදෙනවා update එකෙන්..
- app bundle විදියට .apk එක .aab විදියට google play console එකෙන් update එකක් දාල බලන්න.. එකෙන් ඇප් එකේ size එකත් අඩු වෙනවා.. මේකට android studio 3.2 or ඊට වඩා වැඩි වෙන්න ඕනි වෙනවා..
මෙන්න ලින්ක් එක https://developer.android.com/platform/technology/app-bundle/
- මේ ටික කරලත් හරි යන නැත්තන් හොදම දේ තමා Google support team එකට mail එකක් දාන එක..