ඒ කිවේ බන් ??? මොකක්ද ඇඩ්ස් දෙන්නේ නැති සින් එක ???kelawila inne fren :/
display wenne ne bn ads, "Use location data for ads" off kalama hariya tikak. eth wedak ne earnings adui.
munge bug ekak wage bn. Match rate ekath adu wenawa
Mage nam awlak naa.. Google ads vala universal ads daddi nam bid adjustment error ekak enava.. man hithanne eka nam google eke awlak..
Oyage impressions adu velada ? Countries monada ?
Click per Cost nam poddak adui me tike.. US $ 0.45 vage thama uparima.. session eka start vena hindada dan naa..

App වල එක ඇඩ් එකක් වත් එන්නේ නැ බන්. මගේ ගොඩක් ඇප් තියෙන්නේ.![]()
එකක්වත් එන්නේ නෑ නේ බන් එත්. මේ දෙසැම්බර් හින්දා ද ??? මට විතරක් තියෙන සින් එකක් නෙවේ නේ එහෙනම් ???
ne bn godak unta tiyenawa bn me seen eka. mageth apps withrai.
Lankava target karala nam app s hadanne App eke quality eka adui nam match rate adu venava.. kohomath lankave 65 -75 % athara vage thama match rate..

apps වල බන් ඇඩ්ස් එකක් හරි යනවද ??? බන් ?? මගේ එකක් වත් එන්නේ නෑ නේ. AdMob Network performance Requests එනවා ඒ උනාට ads නෑ.. වෙන රට වල IP දාල ගියත් එන්නේ නෑ ඇඩ්ස්.
ඔයාගේ ඇඩ්ස් 1ක් හරි එනවද apps වල ???
machan IP daala log venna epa.. mage match rate 50 - 65 % athara vage enava.. shap..



Mage parana account eke weda lagadi buy kara yaluwekta ekak eke weda na 29 wenida idan , u mata baninawa ban, admob eken kisima reply ekak na![]()

එක ඇඩ් එකක් වත් නෑ මගෙත්. උබේ ඇඩ්ස් එනවා ද ???බලපංකො රෙද්ද බන් මාසෙට 2000ක් විතර තියාන ආව මේ මාසේ සතේ නැති වෙයි වගේඑක ඇඩ් එකක් වත් නෑ මගෙත්. උබේ ඇඩ්ස් එනවා ද ???