Ado ai ban button phones ain une?

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    919
    1,086
    93
    Kawadawath hithuwada mobile phones wela buttons phone ain wei kiyala? 1985 inadan 2005 wage wenakan 30 years wage hodatama tibba. Dan balapanko mokekwath ganan ganne na.
    Ewage umbalata hithena thawa dewal monawada issarahata meloma wadak nathi dan hena gammen api use kerena??
    mata hithenawa desktop computers iwaretama iwara wela yayi kiyala…
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    661
    815
    93
    Feature phone නැති වුණේ නෑ.
    ඊලගට ඒක තමයි අලුත් trend එක වෙන්නේ.
     
    • Like
    Reactions: TechnWeb

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,594
    1
    15,221
    113
    තාම තියෙ නෙහ් බන්...
    අමතර ෆෝන් එකක් විදියට හරි තියෙනවා...

    ගොඩක්ම බර වැඩ කරන මිනිස්සු අතරේ තියෙනවා අයිටම් එක (මැකැනික්ලා, මේසන් ලා, ධිවර, වගෙ අය ලග)
    ටච් සෙට් වෙන්නෙ නැ නෙහ් එයාලගෙ වැඩ කරන ස්ටයිල් එක අනුව....
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,323
    5,436
    113
    ubath nikamata use karahanko. call ganna, handling, sakkuve dan yanna lesi, batry life supiri, paressam karanna oneth ne touch wage.
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    661
    815
    93
    ubath nikamata use karahanko. call ganna, handling, sakkuve dan yanna lesi, batry life supiri, paressam karanna oneth ne touch wage.
    සුද්දෝ ඔවට attract වෙන reason තමයි.
    3rd party එකකට userwa Track කරන්න බැරි කම.
    Personal User data කාටවත් ගන්න බැරි වීම
    Smart phone වල useless features වලට addict වෙලා තමන්ගේ productivity අඩු වෙයි කියන concern එක .
    වගේ දේවල්.
     
    • Like
    Reactions: TechnWeb