ado ai bn mehema 😒

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Oh Yeah Yes GIF by Alaska Airlines

    HNB HSBC SAMPATH COMMERCIAL

    eke kello dn innna wdya
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,610
    113
    Gampaha
    දැන්නං ඔහොම්මම නෑ. ගොඩක් වෙලාවට හැම බැංකුවෙම ස්ටාෆ් එක ටිකක් තරුණ අය කවුන්ටර් වල ඉන්නව.

    පීපල්ස් බෑන්ක්,
    ස්ටාෆ් එක හෙන ස්ලෝ. හැබැයි හෙන ෆ්‍රෙන්ඩ්ලි, ලොකු සීන් දාන්නෙ නෑ.

    Boc,
    මුංගෙනං ස්පීඩ් එක හොඳයි, හැබැයි කොයි වෙලේ ගියත් සෙනග, අනික ලොකු ලයින්.

    Nsb,
    ස්ටාෆ් එකත් හෙන ස්ලෝ, ඒ මදිවට සික්කගෙ ඉඳන් ලොකු ලයින්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දැන්නං ඔහොම්මම නෑ. ගොඩක් වෙලාවට හැම බැංකුවෙම ස්ටාෆ් එක ටිකක් තරුණ අය කවුන්ටර් වල ඉන්නව.

    පීපල්ස් බෑන්ක්,
    ස්ටාෆ් එක හෙන ස්ලෝ. හැබැයි හෙන ෆ්‍රෙන්ඩ්ලි, ලොකු සීන් දාන්නෙ නෑ.

    Boc,
    මුංගෙනං ස්පීඩ් එක හොඳයි, හැබැයි කොයි වෙලේ ගියත් සෙනග, අනික ලොකු ලයින්.

    Nsb,
    ස්ටාෆ් එකත් හෙන ස්ලෝ, ඒ මදිවට සික්කගෙ ඉඳන් ලොකු ලයින්.
    Nsb eke sikka shotgun eken wedi thiyanne nathi eka withriyy