ඉස්සර නම් Wicket එකක් ගියාම Replay කියලා එකක් තිබුනා ඒත් දැන් මුන් Wicket එකක් යනකන් බලන් ඉන්නේ Add දාන්න 


sky sport වගේ channel එකකින් මැච් එක බලන්න තිබ්බා නම් මැක්සා උන් ඇඩ් දාන්නේ පැය බාගයකට එක සැරයක් වගේ 