Ado Huththo RANIL Janadipathi

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මං ඕක දැක්ක..
    ලංකාවෙ බහුතරේ දෙවනි මනාපේ ගහයි ද දන්නේ නෑ.. ගැහුවොත් ඉතින් බූරු පුතා එයිද කියලත් බයයි !
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    ඇයි කවුරුත් නියත ජනාධිපති හාමුදුරුවෝ සීලරතන හාමුදුරුවෝ ගැන කතා නොකරන්නේ?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මං ඕක දැක්ක..
    ලංකාවෙ බහුතරේ දෙවනි මනාපේ ගහයි ද දන්නේ නෑ.. ගැහුවොත් ඉතින් බූරු පුතා එයිද කියලත් බයයි !
    mama hithanne na. echchara molayak uwamanawak thiyena un athi kiyala.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,101
    6,641
    113
    image.png
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,632
    33,809
    113
    අනුරයියා ආවොත් මේ සිස්ටම් එක නැතිවෙනවා. එහෙම උනොත් රිච් පීපල්ස් ලගේ ආතල් එක නැති වෙනවා. ධනපති සෑර්ලා මැඩම්ලා කාර් වල ඒසී දාගෙන යන ගමන් මේවා එන්ජෝයි කරනවා උඹලා දන්නැති උනාට
     
    • Like
    Reactions: Chimpanzee Putha